මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ නියම කර ඇති කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 1928 දී පිහිටුවන ලදී. මෙම පනත යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරා ඇති කාර්යයන් මෙසේය.
කාර්යයන්
- මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ දක්වා ඇති විධි විධාන ප්‍රකාරව මෝටර් වාහන ලියාපදිංචි කිරීම හා හිමිකම් පැවරීම.
- යෝග්‍යතාව සහතික කරම්න් මෝටර් රථ රියදුරන් සඳහා බලපත්‍ර ලබා දීම.
- මාර්ගයේ ධාවනය සඳහා යෙදවීමට යෝග්‍ය බව හා පරිසර දූෂණය සම්බන්ධයෙන් වාහන වල ධාවන ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම.
- මාර්ග අනතුරු සිදු කිරීමට පාදක වුණු වාහන විමර්ශනයට ලක් කිරීම.
- සියලුම මෝටර් වාහන ලියාපදිංචි කිරීම හා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රමිතීන්ට අදාළ රෙගුලාසි යාවත්කාලීන කිරීම.
- මෝටර් වාහන මත අය කෙරෙන අදාළ බදු මුදල් රැස් කිරීම.
ලිපිනය හා දු.ක. අංක:
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
අංක 341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට
කොළඹ - 05
දු.ක. අංක : +94-112-694331/2694332/2694333/2694334/2694335
ෆැක්ස් : +94-11-2694338
වෙබ් අඩවිය :- www.motortraffic.gov.lk
ආයතනයේ තොරතුරුප්රවාහන අමාත්‍යාංශය
07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.
දුරකථන:0112 187 200 / 0112 187 201 ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226 විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com වෙබ් අඩවිය: www.transport.gov.lk
|