1997 අංක 25 දරණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පනතට අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සතු කාර්යයන් පහත දැක්වේ.
කාර්යයන්
- බර වාහන ඇතුළු සියළු වර්ග වල වාහන ධාවනය කරවන හෝ පදවන රියදුරන් හා ධාවකයන් සඳහා අවශ්‍ය වෛද්‍ය සේවා මෙන්ම ආධාර ලබා දීම.
- බර වාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහනවල රියදුරන් හා ධාවකයන් පරීක්ෂා කර එම රියදුරන්ට හා ධාවකයින්ට ඔවුන්ගේ ශරීරික හා මානසික යෝග්‍යතාවය පිළිබඳ සහතික ලබා දීම.
- බර වාහන සහ සැහැල්ලු වාහන ඇතුළු සියළු වර්ගවල වාහන වල රියදුරන් හා ධාවකයන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කර ඔවුන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාවය පිළිබඳ නිර්දේශ ලබා දීම.
- කවර හෝ වර්ගයක මෝටර් වහන සම්බන්ධ මාර්ග අනතුරුවල දී අවශ්‍ය වෛද්‍ය සේවාවන් හා ආධාර ලබා දීම.
- කවර හෝ වර්ගයක මොටර් වාහන, ශරිරීකව සහ මානසික යෝග්‍යතාවයෙන් යුත් තැනැත්තන් විසින් පමණක් ධාවනය කරවනු හෝ පදවනු ලබන බවට තම ආයතනය මගින් හෝ අනෙකුත් ආයතන විමසා බලා හෝ සහතික වීම.
- ආයතනයේ කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ දිස්ත්‍රික්ක හා පළාත්වලට සුදුසු වෛද්‍ය නිළධාරීන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කිරීම.
- කාර්මික ස්වස්ථතාව හා කාර්මික අනතුරු සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දීම.
- අනතුරු අවස්ථාවලදි ගෙවිය යුතු මුදල් ප්‍රමාණය හෝ අලාභ ප්‍රමාණය සම්බන්ධයෙන් උපදෙස් සහ විශේෂ මාර්ගෝපදේශ ලබා දීම.
- අදාළ ක්‍රියාත්මක කිරීමේ බලධරයන් විසින් අනුගමනය කළ යුතු හා ක්‍රියාත්මක කළ යුතු ප්‍රවාහන වෛද්‍ය කටයුතුවලට අදාළ ප්‍රමිතීන් සකස්කිරීම සහ සීමා නියම කිරීම.
- 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ පිහිටුවන ලද සමාගම්වල හෝ රාජ්‍ය සංස්ථාවල හෝ 1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ලියා පදිංචි වූ පෞද්ගලික බස් රථ සමාගම්වල සේවයේ නියුක්ත රියදුරන්ට හා ධාවකයන්ට වෛද්‍ය සේවා හා ආධාර ලබා දීම.
සම්බන්ධ වීමට තොරතුරු
ප්‍රධාන කාර්යාලය
ලිපිනය:
සභාපති:එන්.පී.ඉබුල්ගොඩ මයා
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
නො 170, හයිලෙවල් පාර,
නුගේගොඩ.
දුරකථන අංකය :- +94 (0) 112 814 849
ෆැක්ස් අංකය :- +94 (0) 112 809 305
වෙබ් අඩවිය:- www.ntmitransmed.org
ඉ-තැපෑල:- ntmi@sltnet.lk
ශාඛා කාර්යාල
අනු අංකය
|
ශාඛාව
|
ලිපිනය |
දුරකථන අංකය |
01 |
මහනුවර |
අංක 360/7,කොළඹ පාර, පේරාදෙණිය. |
081-2384479 |
02 |
ගාල්ල |
අංක : 83,චීන කොරටුව,ගාල්ල. |
081-2226868 |
03 |
කුරුණැගල |
අංක:27,දකුණු රවුම් පාර,කුරුණෑගල. |
037-2221701 |
04 |
අනුරාධපුරය |
අංක:01,මහජන ක්‍රීඩාංගණය පාර,අනුරාධපුරය.
|
025-2236470 |
05 |
හම්බන්තොට |
මාගම් රුහුණු පරිපාලන සංකීර්ණය,සිරිබෝපුර,හම්බන්තොට. |
047-2256255 |
06 |
රත්නපුර |
අංක:59 A-1,පළමු වෙළඳ සංකීර්ණය,නව නගරය,රත්නපුර. |
045-2226928 |
07 |
බදුල්ල |
අංක:17,දයා ගුණසේකර මාවත,බදුල්ල. |
055-2225680 |
08 |
මොණරාගල |
අංක:110,වැල්ලවාය පාර,මොණරාගල. |
055-2277434 |
09 |
මඩකලපුව |
අංක:17,ඔලිව් පාර,කොඩ්ඩයිමුනෙයි,මඩකලපුව. |
065-2227803 |
10 |
අම්පාර |
විවිධ සේවා සමුපකාර සමිතිය,ඩී.එස්.සේනානායක වීදිය,අම්පාර. |
063-2222927 |
11 |
වේරහැර |
වේරහැර වාහන ගම්මානය,බොරලැස්ගමුව. |
011-2517432 |
12 |
වවුනියාව |
කච්චේරිය පෙදෙස,වවුනියාව |
024-2225538 |
13 |
මන්නාරම |
කච්චේරිය පෙදෙස, මන්නාරම. |
071-2354585/023-3238465 |
14 |
මාතර |
එච්.ජි.පි.එම්.ගොඩනැගිල්ල,අංක :9, පරණ මාර්කට් පාර, කොටුවේගොඩ, මාතර. |
041-2234360 |
15 |
ත්‍රිකුණාමලය |
කච්චේරිය පෙදෙස,ත්‍රිකුණාමලය. |
026-2226182 |
16 |
යාපනය |
අංක:11/3,කච්චේරිය පෙදෙස,නල්ලූර් පාර,චුන්ඩිකුලි,යාපනය. |
021-2219752 |
17 |
ගම්පහ |
අංක:237,කොළඹ පාර,ගම්පහ. |
033-2248861 |
18 |
කිලිනොච්චිය |
කච්චේරිය සංකීර්ණය,කිලිනොච්චිය. |
071-2069111/024-3248725 |
19 |
කළුතර |
දිස්තිුක් ලේකම් කාර්යාලය, කළුතර. |
034-2236282
|
ආයතනයේ තොරතුරුප්රවාහන අමාත්‍යාංශය
07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.
දුරකථන:0112 187 200 / 0112 187 201 ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226 විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com වෙබ් අඩවිය: www.transport.gov.lk
| |