The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සෞඛ්‍ය අනුග්‍රහය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය

PDF Print Email

1997 අංක 25 දරණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පනතට අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සතු කාර්යයන් පහත දැක්වේ.


කාර්යයන් 

  • බර වාහන ඇතුළු සියළු වර්ග වල වාහන ධාවනය කරවන හෝ පදවන රියදුරන් හා ධාවකයන් සඳහා අවශ්‍ය වෛද්‍ය සේවා මෙන්ම ආධාර ලබා දීම.
  • බර වාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහනවල රියදුරන් හා ධාවකයන් පරීක්ෂා කර එම රියදුරන්ට හා ධාවකයින්ට ඔවුන්ගේ ශරීරික හා මානසික යෝග්‍යතාවය පිළිබඳ සහතික ලබා දීම.
  • බර වාහන සහ සැහැල්ලු වාහන ඇතුළු සියළු වර්ගවල වාහන වල රියදුරන් හා ධාවකයන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කර ඔවුන්ගේ සුදුසුකම් සහ යෝග්‍යතාවය පිළිබඳ නිර්දේශ ලබා දීම.
  • කවර හෝ වර්ගයක මෝටර් වහන සම්බන්ධ මාර්ග අනතුරුවල දී අවශ්‍ය වෛද්‍ය සේවාවන් හා ආධාර ලබා දීම.
  • කවර හෝ වර්ගයක මොටර් වාහන, ශරිරීකව සහ මානසික යෝග්‍යතාවයෙන් යුත් තැනැත්තන් විසින් පමණක් ධාවනය කරවනු හෝ පදවනු ලබන බවට තම ආයතනය මගින් හෝ අනෙකුත් ආයතන විමසා බලා හෝ සහතික වීම.
  • ආයතනයේ කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ දිස්ත්‍රික්ක හා පළාත්වලට සුදුසු වෛද්‍ය නිළධාරීන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කිරීම.
  • කාර්මික ස්වස්ථතාව හා කාර්මික අනතුරු සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දීම.
  • අනතුරු අවස්ථාවලදි ගෙවිය යුතු මුදල් ප්‍රමාණය හෝ අලාභ ප්‍රමාණය සම්බන්ධයෙන් උපදෙස් සහ විශේෂ මාර්ගෝපදේශ ලබා දීම.
  • අදාළ ක්‍රියාත්මක කිරීමේ බලධරයන් විසින් අනුගමනය කළ යුතු හා ක්‍රියාත්මක කළ යුතු ප්‍රවාහන වෛද්‍ය කටයුතුවලට අදාළ ප්‍රමිතීන් සකස්කිරීම සහ සීමා නියම කිරීම.
  • 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ පිහිටුවන ලද සමාගම්වල හෝ රාජ්‍ය සංස්ථාවල හෝ 1991 අංක 37 දරණ ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ලියා පදිංචි වූ පෞද්ගලික බස් රථ සමාගම්වල සේවයේ නියුක්ත රියදුරන්ට හා ධාවකයන්ට වෛද්‍ය සේවා හා ආධාර ලබා දීම.

සම්බන්ධ වීමට තොරතුරු

   ප්‍රධාන කාර්යාලය

ලිපිනය:
          සභාපති:එන්.පී.ඉබුල්ගොඩ මයා
          ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය
          නො 170, හයිලෙවල් පාර,
          නුගේගොඩ.

දුරකථන අංකය :-  +94 (0) 112 814 849

ෆැක්ස් අංකය :-  +94 (0) 112 809 305

වෙබ් අඩවිය:- www.ntmitransmed.org

ඉ-තැපෑල:- ntmi@sltnet.lk

   ශාඛා කාර්යාල  

අනු         අංකය
ශාඛාව
ලිපිනය දුරකථන අංකය
01 මහනුවර අංක 360/7,කොළඹ පාර, පේරාදෙණිය.  081-2384479
02 ගාල්ල අංක : 83,චීන කොරටුව,ගාල්ල.  081-2226868
03 කුරුණැගල අංක:27,දකුණු රවුම් පාර,කුරුණෑගල.  037-2221701
04 අනුරාධපුරය

අංක:01,මහජන ක්‍රීඩාංගණය පාර,අනුරාධපුරය.

 025-2236470
05 හම්බන්තොට මාගම් රුහුණු පරිපාලන සංකීර්ණය,සිරිබෝපුර,හම්බන්තොට.  047-2256255
06 රත්නපුර අංක:59 A-1,පළමු වෙළඳ සංකීර්ණය,නව නගරය,රත්නපුර.  045-2226928
07 බදුල්ල  අංක:17,දයා ගුණසේකර මාවත,බදුල්ල.  055-2225680
08 මොණරාගල  අංක:110,වැල්ලවාය පාර,මොණරාගල.  055-2277434
09 මඩකලපුව  අංක:17,ඔලිව් පාර,කොඩ්ඩයිමුනෙයි,මඩකලපුව.  065-2227803
10 අම්පාර විවිධ සේවා සමුපකාර සමිතිය,ඩී.එස්.සේනානායක වීදිය,අම්පාර.  063-2222927
11 වේරහැර  වේරහැර වාහන ගම්මානය,බොරලැස්ගමුව.  011-2517432
12 වවුනියාව  කච්චේරිය පෙදෙස,වවුනියාව  024-2225538
13 මන්නාරම  කච්චේරිය පෙදෙස, මන්නාරම.  071-2354585/023-3238465
14 මාතර එච්.ජි.පි.එම්.ගොඩනැගිල්ල,අංක :9, පරණ මාර්කට් පාර, කොටුවේගොඩ, මාතර.  041-2234360
15 ත්‍රිකුණාමලය  කච්චේරිය පෙදෙස,ත්‍රිකුණාමලය.  026-2226182
16 යාපනය  අංක:11/3,කච්චේරිය පෙදෙස,නල්ලූර් පාර,චුන්ඩිකුලි,යාපනය.  021-2219752
17 ගම්පහ  අංක:237,කොළඹ පාර,ගම්පහ.  033-2248861
18 කිලිනොච්චිය  කච්චේරිය සංකීර්ණය,කිලිනොච්චිය.  071-2069111/024-3248725
19 කළුතර  දිස්තිුක් ලේකම් කාර්යාලය, කළුතර.

 034-2236282

 


ආයතනයේ තොරතුරු

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

07 වෙනි මහල,
සෙත්සිරිපාය,
අදියර II ,
බත්තරමුල්ල.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-12-23 12:11:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty