The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව අධ්‍යාපන ප්‍රකාශන බෙදාහැරීම් අංශයේ සේවාවන්
problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/00675053788ad3d64e9b0ea166f906f2problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/2a9caf0903186b8be616e1d6bd4fd22bproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/65d61fac5eb95dfe99b7fc4e79312ebeproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/727c30f1d2d39c26f05131774e61720f
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීම් අංශයේ සේවාවන්

PDF Print Email

බෙදාහැරීම් අංශය

  • ඇණවුම්‍ ‍‍ලේඛන පාසල් හා ‍‍බෙදාහැරීම් මධ්‍යස්ථාන වලට සැපයීම හා ඒවා පිරවීමට උප‍දෙස් ලබාදීම.
  • අධ්‍යාපනික ආයතනවල අවශ්‍යතාවයන්ට අනුව ‍‍පෙළ‍ පොත් සැපයීම.
  • පළාත් මට්ටමින් පෙළ‍ආපොත් ‍බෙදාහැරීම් කටයුතු සංවිධනය කිරීම හා උපදෙස් වැඩසටහන් සකස් කිරීම.
  • පෙළ‍පොත් ‍බෙදාහැරීමේදී ඇතිවන ගැටලු වලට විසඳුම් ලබාදීම.


පෙළපොත් බෙදා හැරීම
1.පෙළපොත් ඍජුවම බෙදා හරින ස්ථාන වර්ග 4 ක් වේ.

  • ජාතික පාසල්
  • සිසුන් 2000 ට වැඩි රජයේ පාසල්,රජයේ අනුමත රජයේ ආධාර ලබන හා රජයේ අනුමත රජයේ ආධාර නොලබන පෞද්ගලික පාසල්     
  • පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථාන (කොට්ඨාස කාර්යාල/නව මධ්‍යස්ථාන)  
  • කොළඹ කලාපය සහ නුගේගොඩ කොට්ඨාශය

2. සිසුන් 2000 ට අඩු පළාත් පාසල් සඳහා පෙළපොත් බෙදා හරින්නේ කොට්ඨාස කාර්යාල /නව මධ්‍යස්ථාන මඟිනි.
3. පෙළපොත් බෙදා හැරීමේ පළමු පියවර වශයෙන් සියලු ම පාසල් වලින් ඔවුන්ට අවශ්‍ය පෙළපොත් සංඛ්‍යාව දෙපාර්තමේන්තුව මඟින් මුද්‍රණය කර බෙදාහරින ලද ඇණවුම් ලේඛන
මඟින් ලබා ගනු ලැබේ.
4. ඉන්පසු පෙළ පොත් බෙදාහැරීමේ අංශය මඟින් එම ඉල්ලීම් වලට අනුව නිකුත් ඇණවුම් සකසා දෙපාර්තමේන්තු නිලධාරියෙකු ද සමඟ ලොරි මඟින් අදාල ස්ථාන වලට පෙළ පොත්
බෙදා හැරීම සිදු කරනු ලැබේ.
 


ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


දක්ෂිනා කස්තුරිආරච්චි මිය
දුරකථන:+94-112-784815, +94-112-787509, +94-112-785477
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-19 15:06:19
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 232