The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Education & Training Education Publications නිෂ්පාදන අංශයේ සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන අංශයේ සේවාවන්

PDF Print Email

නිෂ්පාදන අංශය

  1. මුද්‍රණය කළ යුතු පෙළපොත් පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු තාක්ෂණ අංශයෙන්ලබාගැනීම.
  2. ඒ තොරතුරු අනුව පිරිවිතර සකස් කර අනුමැතිය ලබාගැනීම.
  3. සංවර්ධන අංශයෙන් සකස් කරනු ලබන පෙළපොත් හා අතිරේක කියවීම් පොත්වලට අදාළ ව පිටපත් ලබා ගැනීම.
  4. ටෙන්ඩර් ප්‍රදානයෙන් පසු අදාළ සැපයුම්කරුට සංයුක්ත තැටිය හෝ අත්පිටපත ලබා දීම.
  5. වරින්වර සෝදුපත් ගෙන එන විට දින අනුව සටහන් තබා ගැනීම.
  6. ගෙන එනු ලබන සෝදුපත් අදාළ විෂය භාර නිලධාරීන්ගේ සාකච්ඡා හා නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීම.
  7. අතිරේක පොත් හෝ අවශ්‍ය සෝදුපත් පෙරටු මුද්‍රණය සඳහා අදාළ සැපයුම්කරුට භාර දීම.
  8. පෙරටු පිටපත් සඳහා අදාළ විෂය භාර නිලධාරියාගේ අනුමැතිය ලබා ගෙන මුද්‍රණාලයට භාර දීම.
  9. පුස්තකාලයට හා අදාළ නිලධාරින්ට පෙරටු පිටපත් ලබාදීම.

ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


දක්ෂිනා කස්තුරිආරච්චි මිය
දුරකථන:+94-112-784815, +94-112-787509, +94-112-785477
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-30 11:50:02
ICTA Awards

Contact Us

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
  » Find More e-Services

Most Popular

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 197