නිෂ්පාදන අංශය
- මුද්‍රණය කළ යුතු පෙළපොත් පිළිබඳ සංඛ්‍යාලේඛන තොරතුරු තාක්ෂණ අංශයෙන්ලබාගැනීම.
- ඒ තොරතුරු අනුව පිරිවිතර සකස් කර අනුමැතිය ලබාගැනීම.
- සංවර්ධන අංශයෙන් සකස් කරනු ලබන පෙළපොත් හා අතිරේක කියවීම් පොත්වලට අදාළ ව පිටපත් ලබා ගැනීම.
- ටෙන්ඩර් ප්‍රදානයෙන් පසු අදාළ සැපයුම්කරුට සංයුක්ත තැටිය හෝ අත්පිටපත ලබා දීම.
- වරින්වර සෝදුපත් ගෙන එන විට දින අනුව සටහන් තබා ගැනීම.
- ගෙන එනු ලබන සෝදුපත් අදාළ විෂය භාර නිලධාරීන්ගේ සාකච්ඡා හා නිර්දේශ සඳහා ඉදිරිපත් කිරීම.
- අතිරේක පොත් හෝ අවශ්‍ය සෝදුපත් පෙරටු මුද්‍රණය සඳහා අදාළ සැපයුම්කරුට භාර දීම.
- පෙරටු පිටපත් සඳහා අදාළ විෂය භාර නිලධාරියාගේ අනුමැතිය ලබා ගෙන මුද්‍රණාලයට භාර දීම.
- පුස්තකාලයට හා අදාළ නිලධාරින්ට පෙරටු පිටපත් ලබාදීම.
ආයතනයේ තොරතුරුඅධ්යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
ඉසුරුපාය,
බත්තරමුල්ල
දක්ෂිනා කස්තුරිආරච්චි මිය දුරකථන:+94-112-784815, +94-112-787509, +94-112-785477 ෆැක්ස් අංක:+94-112-784815 විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk වෙබ් අඩවිය: www.edupub.gov.lk
| |