The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මුදල් අංශයේ සේවාවන්

PDF Print Email

මුදල් අංශය

  1. ටෙන්ඩර් කැඳවීම,විවෘත කිරීම,ඇගයීම,තීරණ ගැනීම,අදාළ අංශවලට දැනුම්දීම.
  2. පෙළපොත් බෙදාහැරීමේ මධ්‍යස්ථාන දක්වා ‍‍පොත් ප්‍රවාහන‍ය.
  3. දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා ‍සේවකයන්ටත ගෙවීම් කටයුතු.
  4. දෙපාර්තමේන්තුවට අදාල ඇස්තමේන්තු සැකසීම,ඒ අනුව ප්‍රතිපාදන ලබා ගැනීම,වියදම් දැරීම,එම වියදම්  භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීම හා වාර්ෂිකව අවසන් ගිණුම සැකසීම.

 


ආයතනයේ තොරතුරු

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉසුරුපාය,
බත්තරමුල්ල

 


දක්ෂිනා කස්තුරිආරච්චි මිය
දුරකථන:+94-112-784815, +94-112-787509, +94-112-785477
ෆැක්ස් අංක:+94-112-784815
විද්‍යුත් තැපෑල:epd@edupub.gov.lk
වෙබ් අඩවිය: www.edupub.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-30 11:46:46
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


Stay Connected

     
problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/e948de07551f6ae845f8287d14ec21c3problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/e021efb6329396d4324602de248a392bproblems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/8436ab2582b4ae56c5d5e92b346df721problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/d6fc9261de3ba7527e29c72b977aebe4problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/b2cc767a3ce90eda7e98ede7f24e1202problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/6c44d4632a845296b0e53c57054c1e51
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 252