The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Justice, Law & Rights Legal Assistance නිවාස උපදේශක සේවා ලබාදීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිවාස උපදේශක සේවා ලබාදීම. (නිවාස සැළසුම් සකස්කිරීමේ සිට නිම කිරීම දක්වා සියලු තාක්ෂණ උපදෙස් ලබාදීම.)

PDF Print Email

නිවාස උපදේශක සේවා ලබාදීම.

(නිවාස සැළසුම් සකස්කිරීමේ සිට නිම කිරීම දක්වා සියලු තාක්ෂණ උපදෙස් ලබාදීම.)

නිවාස උපදේශක සේවා ලබාදීම.

නිවාස උපදේශක සේවා මණ්ඩලය :

වරලත් වාස්තු විද්‍යාඥයින්
වරලත් ඉංජිනේරුවන්
සුදුසුකම් ලත් ප්‍රමාණ සමීක්ෂණවරුන්
සැළසුම් ශිල්පීන්
තාක්ෂණික නිලධාරීන්

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල
 

ඉල්ලුම් පත් ලබාගතහැකි ස්ථාන :

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
දිස්ත්‍රික් කාර්යාලය
දිස්ත්‍රික් ලේකම්  කාර්යාල සංකීර්ණය
යටිනුවර වීදිය - මහනුවර

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
දිස්ත්‍රික් කාර්යාලය - වලව්වත්ත
 
ගම්පහ

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
දිස්ත්‍රික් කාර්යාලය
කොටුව - ගාල්ල

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
දිස්ත්‍රික් කාර්යාලය
කෑගල්ල

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
දිස්ත්‍රික් කාර්යාලය
මිහිඳු මාවත - කුරුණෑගල

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු නැත

ඉදිරිපත් කළයුතු වේලාවන්

කාර්යාල වේලාවන් තුල ( සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා)


සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :

සැළසුමේ සංකීර්ණතාවය , බිම් ප්‍රමාණය, මහල් ප්‍රමාණය අනුව උපරිම වශයෙන් ඉදිකිරීමේ ඇස්තමේන්තුවෙන් 3% ක සේවා ගාස්තුවක්

 සේවාව ලබාදීමට ගතවන කාලය:

සැළසුම් පිළියෙල කිරීම 

-

මාස 01

ප්‍රමාණ පත්‍ර සහ අනිකුත් විස්තර සැපයීම

-

මාස 02

ඉදිකිරීම් අධීක්ෂණය

-

ගොඩනැගිල්ල ඉදිකරන කාලය තුල

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි:

ඉඩමේ මිනින්දෝරු සැළැස්ම
ගොඩනැගිල්ලේ අවශ්‍ය අවකාශ (කාමර) සම්බන්ධ විස්තර

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්:

තනතුර  

දුරකථනය

ෆැක්ස්

ඊමේල්

සහකාර සාමාන්‍යාධිකාරි (වාස්තු විද්‍යා)

+94-11-2389503

+94-11-2438130

dgmes@nhda.lk

ජ්‍යෙෂ්ඨ කළමණාකරු
(වාස්තු විද්‍යා)

+94-11-2389508

+94-11-2438130

dgmes@nhda.lk

 අතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු:

මෙම සේවාව ලබාගතයුත්තේ අදාල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල මගිනි.

ඉල්ලුම් පත් ආකෘතිය:            

·         සම්පුර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත    

·         උපදේශක හා නිවාස ලබාදීම

තාක්ෂණික සේවා

·         නිවාස සැලසුම් හා ඇස්තමේන්තු සැකසීම

·         තාක්ෂණික උපදෙස් හා සුපරීක්ෂණය

නිවාස සැලසුම් ගැටලු, සැලසුම් අනුමත කිරීමේ ගැටළු, ඉඩම් ලියාපදිංචිතිරීම් හෝ ආශ්‍රිත ගැටළු

·         නිවාස ඉදිකිරීම් සදහා මූල්‍ය පහසුකම් සැපයීම  හා සහාය වීම

·         ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම සදහා නිවැසියන් උනන්දු කිරීම

මෙම සේවා ලබා ගත හැක්කේ කොතැන්ද?

දිවයින පුරා විහිඳ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම සේවා ලබාගත හැකිය.


ආයතනයේ තොරතුරු

National Housing Development Authority

P.O. Box 1826,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:10:39
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 273
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty