ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
පොම්ප ක්‍රියා විරහිතවීම ගැන දන්වා +94-11-2438132, +94-11-2438130 අංකයට ෆැක්ස් පණිවිඩයක් එවිය හැක.
ඉල්ලුම් පත් ලබා ගතහැකි ස්ථාන :-
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ,
කොළඹ නගර (දකුණ) කාර්යාලය / කොළඹ නගර (උතුර) කාර්යාලය / කොළඹ දිස්ත්‍රික් කාර්යාලය
ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :- නැත
ඉදිරිපත් කළයුතු වේලාවන් :-
කාර්යාල වේලාවන් තුල :- පෙරවරු 9.00 සිට පස්වරු 4.00
දුරකතන අංක : +94-112320047
+94-112320047, 0113137220,
කාර්යාල වේලාවෙන් බැහැරව,
දුරකතන අංක : 0113137220, 0113371668
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු :- නැත
සේවාව ලබාදීමට ගතවන කාලය :- (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා
|
-
|
දින 03 ක් තුල
|
ප්‍රමුඛ සේවා
|
-
|
පැය 12 ක් තුල
|
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි - අදාල නැත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
අංශය
|
දුරකතනය
|
ෆැක්ස්
|
ඊමේල්
|
ප්‍රධාන ඉංජිනේරු
|
ඉංජිනේරු සේවා
|
+94-11-2389510
|
+94-11-2438130
|
dgmes@nhda.lk
|
විදුලි ඉංජිනේරු
|
නඩත්තු
|
+94-11-2320047
|
+94-11-2438130
|
dgmes@nhda.lk
|
ආයතනයේ තොරතුරුජාතික නිවාස සංවර්ධන අධිකාරිය
තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.
දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748 ෆැක්ස් අංක:(94)-11-2449622 විද්‍යුත් තැපෑල:info@nhda.lk වෙබ් අඩවිය: www.nhda.lk
|