ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස ඉදිකල අවස්ථාවන්හි ඒවා සාධාරණ මිලකට අලෙවි කරනු ලැබේ.
සුදුසුකම් :
ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් මීට පෙර නිවසක් /ඉඩමක් ලබාගෙන නොතිබීම.
පුද්ගලයාගේ පවුලේ මාසික ආදායම.
ආපසු ගෙවීමේ හැකියාව.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධියට පත් කළ පසු ප්‍රධාන කාර්යාලයෙන් හෝ සඳහන් කරනු ලබන දිස්ත්‍රික් කාර්යාලයකින් ලබාගතහැක.
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු
රු. 175.95ක ගාස්තුවක් ගෙවියයුතුය. (වැට් සමග)
ඉදිරිපත් කළයුතු වේලාවන්
කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල දී ලබාගත හැක.
සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු
නැත.
අවශ්‍ය සනාථ ලියකියවිලි
ජාතික හැදුනුම්පත හෝ තම අවශ්‍යතාවය ඔප්පු කළහැකි වෙනත් ලියවිල්ලක්.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකතනය
|
ෆැක්ස්
|
ඊමේල්
|
නි.සා.(දේපල කළමණාකරණ)
|
එච්.එච්. ලීලානන්ද මහතා
|
දේපල කළමණාකරණ
|
+94-11-2430702
|
+94-11-2389501
|
dgmpm@nhda.lk
|
කළමණාකාරු (අළෙවි)
|
|
අළෙවි
|
+94-112434895
|
+94-11-2389501
|
dgmpm@nhda.lk
|
ආයතනයේ තොරතුරුජාතික නිවාස සංවර්ධන අධිකාරිය
තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.
දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748 ෆැක්ස් අංක:(94)-11-2449622 විද්‍යුත් තැපෑල:info@nhda.lk වෙබ් අඩවිය: www.nhda.lk
|