The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිවාස අලෙවි කිරීම.

PDF Print Email

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස ඉදිකල අවස්ථාවන්හි ඒවා සාධාරණ මිලකට අලෙවි කරනු ලැබේ.

සුදුසුකම් :

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් මීට පෙර නිවසක්  /ඉඩමක් ලබාගෙන නොතිබීම.
පුද්ගලයාගේ පවුලේ මාසික ආදායම.
ආපසු ගෙවීමේ හැකියාව.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
 

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධියට පත්  කළ පසු ප්‍රධාන කාර්යාලයෙන් හෝ  සඳහන් කරනු ලබන දිස්ත්‍රික් කාර්යාලයකින් ලබාගතහැක.
 

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවියයුතු ගාස්තු

රු. 175.95ක ගාස්තුවක් ගෙවියයුතුය. (වැට් සමග)

ඉදිරිපත් කළයුතු වේලාවන්

කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල දී ලබාගත හැක.
 

සේවාව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු

නැත.
 

අවශ්‍ය සනාථ ලියකියවිලි

ජාතික හැදුනුම්පත හෝ තම අවශ්‍යතාවය ඔප්පු කළහැකි වෙනත් ලියවිල්ලක්.
 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකතනය

ෆැක්ස්

ඊමේල්

නි.සා.(දේපල කළමණාකරණ)

එච්.එච්. ලීලානන්ද මහතා

 දේපල කළමණාකරණ

+94-11-2430702

+94-11-2389501

 dgmpm@nhda.lk

කළමණාකාරු (අළෙවි)

 

අළෙවි

+94-112434895

 +94-11-2389501

 dgmpm@nhda.lk

 

 


ආයතනයේ තොරතුරු

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

තැ.පෙ. 1826,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:34:55
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty