The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර අනුමැතිය සහ ලියාපදිංචිය පළිබෝධනාශක_ පළිබෝධනාශක ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පළිබෝධනාශක_ පළිබෝධනාශක ලියාපදිංචි කිරීම

PDF Print Email

කෘෂි පළිබෝධනාශක ලියාපදිංචි කිරීම

 

පළිබෝධනාශක පනත ක්‍රියාත්මක කිරීම තුළින් මානව සෞඛ්‍යය හා පාරිසරික උපද්‍රව අවම කරගනිමින් පළිබෝධනාශක වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම. 

 

සුදුසුකම්

 

 

 

ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.

 

ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ ආයතනයක් විය යුතුය

 

පළිබෝධනාශක පිළිබද අවශ්‍ය දැනුමක් හා භෞතික පහසුකම් අදාල නිතී රෙගුලාසිවලට අනුව සපුරා තිබිය යුතුය.

 

පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේ ආයතන සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කිරීම සඳහා ඉල්ලුම්පත් සහ මාර්ගෝපදේශ පහත වෙබ් අඩවියෙන් බා ගත හැකිය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

 

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 

ඉල්ලුම්පත්https://www.doa.gov.lk/SCPPC/images/ROP/Summary-Sheet-for-Data-Submission-for-the-Pesticides-Subcommittees.pdf (RP-02A, RP-02C) ලබා ගත හැක.

 

 

 

ලිඛිත ඉල්ලීමක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය යන ලිපිනයට යොමු කිරීම. (Tel - 081 2388076 Tel/Fax-0812388135)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

 

කිසිම ගෙවීමකින් තොරය

 

 

 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

 

සතියේ දිනවල රාජකාරී වේලාවන්හී(පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා).

 

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

 

 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

 

කෘෂි පළිබෝධනාශක සම්බන්ධයෙන්  ඉල්ලීම් ලැබී ඇති අනුපිළිවෙලට ප්‍රාථමික ඇගයීමක් සිදුකර අනුකමිටු සංවිධානය, පැවැත්වීම තීරණ දැනුම්දීම සිදු කරනු ලබයි. (අවම වශයෙන් වසරකට හතර වරක්)

 

 

 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

 

ආරක්ෂිත දත්ත පත්‍රිකාව (Material Safety Data Sheet)

 

විශ්ලේෂණ සංයුති වාර්තාව (Detailed Composition)

 

 

 

 

 

 

 

 

 

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් (වැ.බ)

ආචාර්ය

ජේ.ඒ. සුමිත් මහතා

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය තැ.පෙ. 49, නො.1056, ගැටඹේ, පේරාදෙණිය

0812388076 0812388135

0772363824

081 2380135

mail2me.sumith@yahoo.com

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 

 

 

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty