රජයේ නිලධාරීන් සඳහා කෘෂිකාර්මික අධ්‍යාපනය ලබා ගැනීම. |
|
||||||||||||||||||||||||||||||
සුදුසුකම්
සිංහල/දෙමළ භාෂාව, ගණිතය සහ විද්‍යාව යන හර විෂයයන් (Core Subject) තුනකට අනිවාර්යයෙන් සම්මාන සාමාර්ථ ද, සමාජ අධ්‍යයනය/කෘෂිකර්මය/ඉතිහාසය/ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය/කෘෂි ආහාර තාක්‍ෂණය/උද්‍යාන විද්‍යාව යන විෂයයන් හයෙන් එකකටවත් සම්මාන සාමාර්ථද ඇතිව (මේ අනුව සම්පූර්ණයෙන් සම්මාන හතරක් (04) තිබිය යුතුය.) දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 06 ක් සහිතව අ.පො.ස (සා.පෙළ) සමත් වීම. මෙයින් අවම වශයෙන් විෂයයන් 05 එකවර, සම්මාන 03 ක් සහිතව සමත් වී තිබිය යුතුය.ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)NVQ 6 මට්ටමේ පාඨමාලාව සඳහා ගැසට් නිවේදනයකින් සෑම වසරකට අප්‍රේල්, ජූනි දක්වා අතර කාල සීමාවේදී ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
|
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඊ-මේල් |
අධ්‍යක්ෂ(ව්‍යප්ති හා පුහුණු) |
එස්. අමල් අරුණප්‍රිය මයා |
ව්‍යාප්ති හා පුහුණු |
081 - 2388098 |
081 - 2387403 |
|
අතිරේක අධ්‍යක්ෂ (විභාග) |
එච්.එස්. කුරුවිට මයා |
ව්‍යාප්ති හා පුහුණු |
081-2388340 |
081-2388059 |
|
අතිරේක අධ්‍යක්ෂ (අධ්‍යාපන) |
කේ.එන්.එස්. රණතුංග මිය |
ව්‍යාප්ති හා පුහුණු |
081-2388341 |
081-2388059 |
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (විභාග) |
ඒ.එම්.යූ. පින්නලන්ද මයා |
ව්‍යාප්ති හා පුහුණු |
081-2388059 |
081-2388059 |
|
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුවකෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk |
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-02-14 10:36:12 |