හැඳින්වීම
නාගරික සංවර්ධන අධිකාරීය ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ තුල භූගෝලීය පිහිටීම අනුව නාගරික සංවර්ධන අධිකාරීයේ සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි වලට අනුකූල නොවන ස්ථානයන්හි සිදු කරනු ලබන සංවර්ධන කටයුතු සඳහා අවසර ලබා දිය හැකිද යන්න සලකා බැලීම සහ ඒ අනුව සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම
සුදුසුකම්
1.ඉඩමේ / දේපලේ අයිතිය හෝ සංවර්ධනකරු වීම.
2.1986 අංක 392/9 (03/10/1986 දිනැති) ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇති සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි වලට
අනුව දක්වා ඇති "සුදුසුකම් ලත් තැනැත්තකු "" විසින් අයදුම්පත්‍රය සහතික කිරීම,
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
බස්නාහිර පළාත් කාර්යාලය
මධ්‍යම පළාත් කාර්යාලය
දකුණු පළාත් කාර්යාලය
වයඹ පළාත් කාර්යාලය
සබරගමු පළාත් කාර්යාලය
ඌව පළාත් කාර්යාලය
උතුරු මැද පළාත් කාර්යාලය
නැගෙනහිර පළාත් කාර්යාලය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
1.නිවාස ඉදිකිරීම-රු.2240.00 (වැට් බදු ඇතුළුව)
2.වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා-රු.5600.00 (වැට් බදු ඇතුළුව)
3.ඉඩම් අනු බෙදුම් සඳහා - ඉඩමේ ප්‍රමාණය අනුව
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 3.00 දක්වා
සේවාව ලබා දීමට ගත වන කාලය
අවශ්‍ය සියලු ලියවිලි ලබා දී ඇති විට සති 02 / 03 පමණ කාලයක්
සාමාන්‍ය සේවා
-සති 02 න්
ප්‍රමුක සේවා
සති 03 න්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ඉඩමේ මිනින්දෝරු සැලැස්ම
2.ඉඩමේ ඔප්පුව
3.ඉඩමට ප්‍රවේශ වීම සඳහා මාර්ගයේ දළ සැලැස්ම
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
බස්නාහිර පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
වැ බ අධ්‍යක්ෂ (බස්නාහිර පළාත) |
|
බස්නාහිර පළාත් අංශය |
+94-011-2863101 |
+94-011-2888013 |
shirani@uda.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
නිලන්ති රත්නායක මිය |
ගම්පහ උප කාර්යාලය- කලාප 1 |
+94-033-2234757 |
+94-033-2221934 |
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
ඩී. එම්. බී. රණතුංග මයා |
ගම්පහ උප කාර්යාලය- කලාප 2 |
+94-033-2221934 |
+94-033-2221934 |
rantgo@hotline.com |
ස්ථාන භාර නිලධාරි |
වයි. අනුර ලාල් |
කලුතර උප කාර්යාලය |
+94-034-2222647 |
+94-034-2222647 |
|
මධ්‍යම පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්(කලාපය II) |
ජේ. බී. හෙට්ටිආරච්චි මිය |
කලාපය II |
+94-081-2223851 |
+94-081-2223851 |
udacp@sltnet.lk |
වැ.බ. අධ්‍යක්ෂ (මධ්‍යම පළාත) |
පත්කර නොමැත |
සැලසුම් |
+94-081-2236785 |
+94-081-2223851 |
udacp@sltnet.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මහනුවර) |
පත්කර නොමැත |
සැලසුම් |
+94-081-2203701 |
+94-081-2223851 |
udacp@sltnet.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාතලේ) |
සී.ජේ. රණතුංග මිය |
සැලසුම් |
+94-081-2203702 |
+94-081-2223851 |
udacp@sltnet.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ (නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය) |
කේ. කේ. සී. සී. ජයරත්න මයා |
සැලසුම් |
+94-052-223664
|
|
|
වැ.බ. අධ්‍යක්ෂ (දඹුල්ල) |
එච්. ඩබ්ලිව්. සෝමරත්න |
සැලසුම් |
+94-066-2283422
+94-066-4921733 |
|
|
වයඹ පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
Email |
වැ:බ:අධ්‍යක්ෂ (වයඹ පළාත් කාර්යාලය) |
ඩබ්. ජේ. සෙනෙවිරත්න |
සැලසුම් |
+94-037-2230134 |
- |
- |
සහකාර අධ්‍යක්ෂ (කුරැණෑගල දිස්ත්‍රික් කාර්යාලය) |
ඩබ්. ජේ. සෙනෙවිරත්න |
සැලසුම් |
+94-037-2220908 |
- |
- |
සහකාර අධ්‍යක්ෂ (පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය) |
ඒ. එම්. සේනාරත්න |
සැලසුම් |
+94-032-2221742 |
- |
- |
දකුණු පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ
(මාතර දිස්ත්‍රික්කය) |
එම්. ඩී. සුමතිපාල මයා |
සැලසුම් |
+94-041-2230413
+94-041-2232594 |
+94-041-2230413 |
- |
වැ: බ: අධ්‍යක්ෂ
(ගාල්ල දිස්ත්‍රික්කය) |
සුමතිපාල මයා |
සැලසුම් |
+94-091-2234830
+94-091-2245435 |
- |
- |
නියෝජ්‍ය අධ්‍යක්ෂ
(හම්බන්තොට දිස්ත්‍රික්කය) |
ඩබිලිව්. පී. කේ. චන්ද්‍රවංශ |
සැලසුම් |
+94-047-2222069
+94-060-2621585 |
- |
- |
ස්ථානභාර නිලධාරි (බෙලිඅත්ත උප කාර්යාලය) |
එම්. කේ. එස්. ජයසේකර |
සැලසුම් |
+94-047-2251530 |
- |
- |
නියෝජ්‍ය අධ්‍යක්ෂ
අම්බලන්ගොඩ උප කාර්යාලය) |
එම්. ඩබ්ලිව්. දයාරත්න |
සැලසුම් |
+94-091-2258624 |
|
|
ස්ථානභාර නිලධාරි(මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය)
|
එම්. පී. පොඩි නිලමේ |
සැලසුම් |
+94-047-2235343 |
|
|
ඌව පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ
(ඌව පළාත) |
එස්. ඩී. විජේරත්න |
සැලසුම් |
+94-055-2229959
+94-055-2223721 |
- |
- |
උතුරු මැද පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (උතුරු මැද පළාත) |
එල්.ජේ.ලියනගේ |
සැලසුම් |
+94-025-2223537
+94-025-2223391 |
- |
- |
සැලසුම් සහකාර(පොලොන්නරැව දිස්ත්‍රික් කාර්යාලය) |
එච්. එම්. ජී. බණ්ඩා |
සැලසුම් |
+94-027-2226126 |
- |
- |
නැගෙනහිර පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ
(නැගෙනහිර පළාත) |
කේ. ඒ. ටී. චන්ද්‍රදාස |
සැලසුම් |
+94-026-2223097 |
- |
- |
වැ.බ. අධ්‍යක්ෂ
(අම්පාර දිස්ත්‍රික්කය) |
කේ. ඒ. ටී. චන්ද්‍රදාස |
සැලසුම් |
+94-026-2222656 |
- |
- |
ස්ථානභාර නිලධාරි (මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලය) |
ඒ. එම්. නසීර් |
සැලසුම් |
+94-065-2222953 |
- |
- |
කල්මුනේ උප කාර්යාලය |
කේ. ඒ. ටී. චන්ද්‍රදාස |
සැලසුම් |
+94-067-2229467
+94-026-2224250 |
- |
- |
සබරගමු පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
වැ: බ: අධ්‍යක්ෂ
(සබරගමු පළාත) |
ඩබිලිව්. ගුණරත්න |
සැලසුම් |
+94-045-2225690
+94-045-2222086
|
- |
- |
අධ්‍යක්ෂ
(කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය) |
ඩබිලිව්. |
සැලසුම් |
+94-035-2231935 |
- |
- |
උතුරු පළාත් කාර්යාලය
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ
(උතුරු පළාත) |
එම්. රාජනායගම් |
සැලසුම් |
+94-021-2223269 |
- |
- |
අධ්‍යක්ෂ(වවුනියා දිස්ත්‍රික් කය) |
එම්. රාජනායගම් |
සැලසුම් |
+94-024-2220518 |
- |
- |
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|