The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සංවර්ධන කටයුතු වෙනුවෙන් නා. සං. අ. සතු ඉඩම් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංවර්ධන කටයුතු වෙනුවෙන් නා. සං. අ. සතු ඉඩම් ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
සංවර්ධනකරු වීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
මේ සඳහා නියමිත ඉල්ලුම් පත්‍රයක් නොමැති අතර, ලිපියකින් දැන්වීම ප්‍රමාණවත් වේ.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9.00 සිට සවස 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
(ඔප්පු) ඉඩමේ බදු වටිනාකම හෝ සින්නක්කර මුදල
නීති ගාස්තු ,  හා මුද්දර ගාස්තු

සේවාව ලබා දීමට ගත වන කාලය
ඔප්පුව පිළියෙල කිරීමට අදාල විස්තර හා නීති අංශයට ගෙවිය යුතු මුදල් ගෙවීමෙන් අනතුරුව සති 03 න් පමණ ඔප්පුව ලියාපදිංචිය සඳහා යැවීමට පුළුවන.ඉඩම් කාර්යාල වල පවතින ගැටළු නිසා ඔප්පුවක් ලියාපදිංචි කිරීම සඳහා මාස 02 ක් පමණ කාලයක් ගත වන අතර, තමන්ට හැකි පමණින් එකී ඔප්පු ඉක්මනින් ලියාපදිංචි කරවා ගැනීමට උත්සහ කරනු ඇත. 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ගරු ඇමතිතුමාගේ අනුමැතිය,
කැබිනට් මණ්ඩල අනුමැතිය,
කළමනාකරණ මණ්ඩල අනුමැතිය,
ඉඩමේ වටිනාකම ගෙවූ බවට රිසිට් පත

විශේෂ තොරතුරු
ඉඩම සංවර්ධනය කර නොමැති නම් බදු ගිවිසුම අවලංගු කිරීම

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නියෝජ්‍ය අධ්‍යක්ෂ වීරසේන මයා ඉඩම් සංවර්ධන හා කළමනාකරණ +94-011-2874553 +94-011-2874553 weera@uda.lk
ස.
අධ්‍යක්ෂ
 අනුර දිසානායක මයා ඉඩම් සංවර්ධන හා කළමනාකරණ +94-011-2875916 +94-011-2875914 d_lands@uda.lk



 


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 11:35:27
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty