සුදුසුකම්
ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කිරීම
අධ්‍යක්ෂ (ඉඩම් සංවර්ධන කළමනාකරණ) විසින් ඔප්පු පිළියෙල කිරීමට අදාල විස්තර නීති අංශයට ලබා දීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සංවර්ධන කළමනාකරණ අංශය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
ගිවිසුම ලබා දීමට අවශ්‍යය ඉඩමේ, නිවසේ හෝ කඩ කාමරයේ ගෙවිය යුතු මුලු වටිනාකම හෝ ටෙන්ඩර් පත් වල දක්වා ඇති ආකාරයට.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
අදාල ඉඩම් හෝ ගොඩනැගිලි කුලියට දෙන අවස්ථා වලදී ටෙන්ඩර් පත් කැඳවන විට.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නීති ගාස්තු , ඉඩමේ බදු වටිනාකම හා මුද්දර ගාස්තු
සේවාව ලබා දීමට ගත වන කාලය
ගිවිසුම පිළියෙල කිරීමට අදාල විස්තර ලැබී සති 03 න් පමණ ගිවිසුම අදාල ගැනුම්කරුට ලබා දිය හැකිය
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ගරු ඇමතිතුමාටගේ අනුමැතිය,
2.කළමනාකරණ මණ්ඩල අනුමැතිය.
3.කැබිනට් අනුමැතිය,
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (නීති) |
එස්. කරුණානායක |
නීති අංශය |
+94-011-2873638 |
+94-011-2888012 |
legal@uda.lk |
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|