සුදුසුකම්
ඉඩමේ හිමිකරු / භාවිත කරනු ලබන තැනැත්තා වීම
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
බලාත්මක අංශය
බස්නාහිර පළාත් කාර්යාලය
මධ්‍යම පළාත් කාර්යාලය
දකුණු පළාත් කාර්යාලය
වයඹ පළාත් කාර්යාලය
සබරගමු පළාත් කාර්යාලය
ඌව පළාත් කාර්යාලය
උතුරු මැද පළාත් කාර්යාලය
නැගෙනහිර පළාත් කාර්යාලය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නේවාසික කටයුතු සඳහා රු. 2000 + වැට් බදු + ජා. ගො. බද්ද
නේවාසික නොවන කටයුතු සඳහා රු. 5000+ වැට් බදු + ජා. ගො. බද්ද
ඉඩම් අනුබෙදුම් කටයුතු සඳහා
වර්ග මීටර් 1000ට අඩු ඉඩම් සඳහා රු. 2000 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 1001 - 5000 දක්වා ඉඩම් සඳහා රු. 5000 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 5001 – 10,000 දක්වා ඉඩම් සඳහා රු. 10,000 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 10001ට වැඩි සෑම වර්ග මීටර් 1000කටම රු. 1000 + වැට් බදු + ජා. ගො. බද්ද
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2.ඉඩමට ළඟා වීම සඳහා මාර්ග සටහනක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-2872616 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
ඩබ්. සී. කේ. පෙරේරා මයා |
බලාත්මක |
+94-011-2862909 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ස.
අධ්‍යක්ෂ |
යූ. එස්. ජයවර්ධන |
බලාත්මක |
+94-011-2875923 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|