The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් සැලසුම් කිරීම සහ ගොඩනැගිලි රෙගුලාසි සංවර්ධන කටයුතු සදහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     යෝජිත සංවර්ධනය සඳහා මූලික සැලසුම් අනුමැතිය ලබා ගැනීමේ අයදුම් පත
සංවර්ධන කටයුතු සදහා මූලික සැලසුම් නිරාකරණය ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
ඉඩමේ හිමිකරු / භාවිත කරනු ලබන තැනැත්තා වීම

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
බලාත්මක අංශය
බස්නාහිර පළාත් කාර්යාලය        
මධ්‍යම පළාත් කාර්යාලය       
දකුණු පළාත් කාර්යාලය       
වයඹ පළාත් කාර්යාලය         
සබරගමු පළාත් කාර්යාලය       
ඌව පළාත් කාර්යාලය       
උතුරු මැද පළාත් කාර්යාලය       
නැගෙනහිර පළාත් කාර්යාලය      

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නේවාසික කටයුතු සඳහා රු. 2000 + වැට් බදු  + ජා. ගො. බද්ද
නේවාසික  නොවන කටයුතු සඳහා රු. 5000+ වැට් බදු + ජා. ගො. බද්ද

ඉඩම් අනු‍බෙදුම් කටයුතු සඳහා
වර්ග මීටර් 1000ට අඩු ඉඩම් සඳහා රු. 2000 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 1001 ‍- 5000 දක්වා ඉඩම් සඳහා රු. 5000 + වැට් බදු + ජා. ගො. බද්ද 
වර්ග මීටර් 5001 – 10,000 දක්වා ඉඩම් සඳහා රු. 10,000 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 10001ට වැඩි සෑම වර්ග මීටර් 1000කටම රු. 1000 + වැට් බදු + ජා. ගො. බද්ද

සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2.ඉඩමට ළඟා වීම සඳහා මාර්ග සටහනක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ (බලාත්මක) ඩබ්. ඒ. සිරිවර්ධන මයා බලාත්මක +94-011-2872616 +94-011-2871503 d-enfoc@uda.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  ඩබ්. සී. කේ. පෙරේරා මයා බලාත්මක +94-011-2862909 +94-011-2871503 d-enfoc@uda.lk
ස.
අධ්‍යක්ෂ
යූ. එස්. ජයවර්ධන  බලාත්මක +94-011-2875923 +94-011-2871503 d-enfoc@uda.lk

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

නාගරික සංවර්ධන අධිකාරිය

6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.



දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333
ෆැක්ස් අංක:011-2872390
විද්‍යුත් තැපෑල:info@uda.gov.lk
වෙබ් අඩවිය: www.uda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2011-08-15 10:42:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty