සුදුසුකම්
සංවර්ධනකරු වීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය - බලාත්මක අංශය / බස්නාහිර පළාත් සැලසුම් අංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල/ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය / ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කුඩා පරිමාණ රු. මිලියන. 5 ට අඩු ව්‍යාපෘති - රු 10000 + වැට් බදු + ජා. ගො. බද්ද
මධ්‍යම පරිමාණ රු. මිලියන. 5 - 50 අතර ව්‍යාපෘති - රු 50,000 + වැට් බදු + ජා. ගො. බද්ද
මධ්‍යම පරිමාණ රු. මිලියන. 50 ට වැඩි ව්‍යාපෘති - රු 150,000 + වැට් බදු + ජා. ගො. බද්ද
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2.ගොඩනැගිලි සැලසුම් පිටපතක්
3 ඉඩමට ළඟා වීම සඳහා මාර්ග සටහනක්
4.අදාල ආයතන වල නිර්දේශ
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-2872616 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ස.
අධ්‍යක්ෂ |
යූ. එස්. ජයවර්ධන මිය |
බලාත්මක |
+94-011-2875923 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|