සුදුසුකම්
ඉදිකිරීම් කරනු ලබන තැනැත්තා
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
විදුලි සංඥා නියාමක කොමිෂන් සභාව මගින් මෙම අධිකාරිය වෙත යොමු කරනු ලැබේ.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
උස මීටර් 5 - 20 රු.20000 /- + වැට් බදු + ජා. ගො. බද්ද
උස මීටර් 50ට වැඩි වන සෑම මීටරයක් සඳහාම රු.100 /- + වැට් බදු + ජා. ගො. බද්ද
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2.ඉඩමට ළඟා වීම සඳහා මාර්ග සටහනක්
3.ගොඩනැගිල්ල මත ඉදිකරන ලද කුළුණු නම්
අනුමත ගොඩනැගිලි සැලැස්ම
4.අනුකූලතා සහතිකය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-2872616 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
සැලසුම් නිලධාරි |
බී. එල්. රන්ජිත් මයා |
බලාත්මක |
+94-011-2862909 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල. පුෂ්පා ගමගේ මිය දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.lk වෙබ් අඩවිය: http://www.uda.lk
|