සුදුසුකම්
ඉඩමේ හිමිකරු වීම
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙම අධිකාරිය වෙත යොමු කරනු ලැබේ.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
වර්ග මීටර් 150ට අඩු ඉඩම් සඳහා රු. 2500 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 151 - 300 දක්වා ඉඩම් සඳහා රු. 5000 + වැට් බදු + ජා. ගො. බද්ද
වර්ග මීටර් 301කට වැඩි වන සෑම වර්ග මීටර් 150කටම රු. 3000 + වැට් බදු + ජා. ගො. බද්ද
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 03 ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2.ඉඩමට ළඟා වීම සඳහා මාර්ග සටහනක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-2872616 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ස.
අධ්‍යක්ෂ |
යූ. එස්. ජයවර්ධන මිය |
බලාත්මක |
+94-011-2875923 |
+94-011-2871503 |
d-enfoc@uda.lk |
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|