ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
මහජනතාවගේ දැනුම් දීම මත කටයුතු කරනු ලැබේ.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්.තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම සතියේ දිනක උදේ 9 .00 සිට සවස 4. 00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත
සේවාව ලබා දීමට ගත වන කාලය
සති 2 සිට මාස 03ක පමණ කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1. ඡායා රූප
2.අදාල ස්ථානයට ළඟා වීම සඳහා මාර්ග සටහනක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධ්‍යක්ෂ (බලාත්මක) |
ඩබ්. ඒ. සිරිවර්ධන මයා |
බලාත්මක |
+94-011-2872616 |
+94-011-871503 |
d-enfoc@uda.lk |
ස.
අධ්‍යක්ෂ(බලාත්මක) |
ඩබිලිව්. ඒ.ඩී. ඒ. ආර්. ගුණවාර්ධන මයා |
බලාත්මක |
+94-011-2869629 |
+940-11-2871503 |
d-enfoc@uda.lk |
ආයතනයේ තොරතුරුනාගරික සංවර්ධන අධිකාරිය
6 සහ 7 වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.
දුරකථන:011-2875916 to 2875920, 011-2873644, 011-2873647, 011-2873649, 011-2873651, 011-2873652, 011-2875333 ෆැක්ස් අංක:011-2872390 විද්‍යුත් තැපෑල:info@uda.gov.lk වෙබ් අඩවිය: www.uda.gov.lk
|