සුදුසුකම්
ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය මුදල් ඇණවුමක් ලබාගත හැක.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, නියෝජිත තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පෙරවරු 09.00 සිට ප.ව.03.00 දක්වා
සෙනසුරාදා දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.01.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
යවන මුදල අනුව ගාස්තුව වෙනස් වේ.
ගාස්තුව පිළිබඳ තොරතුරු තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත හැක.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
එම අවස්ථාවේදීම
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි: නැත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
තැපැල් ස්ථානාධිපති |
- |
- |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
තැපැල් කාර්යාලයෙන් නිකුත් කරන ලද මුදල් ඇණවුම මුදල් ලබන්නා වෙත අනිවාර්යයෙන්ම යැවිය යුතුය. (වලංගු කාලය මාස 06 කි. මුදල් ඇණවුම් නිකුත් කල මාසයේ අවසන් දින සිට)
ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.සි. 01
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|