The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සන්නිවේදනය සහ මාධ්‍ය තැපැල් සේවා සාමාන්‍ය මුදල් ඇණවුමක් යැවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සාමාන්‍ය මුදල් ඇණවුමක් යැවීම.

PDF Print Email

සුදුසුකම් 
ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය මුදල් ඇණවුමක් ලබාගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන  
 
තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, නියෝජිත තැපැල් කාර්යාල.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: නොමැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පෙරවරු 09.00 සිට ප.ව.03.00 දක්වා
සෙනසුරාදා දිනයන්හි පෙ.ව.9.00 සිට ප.ව.01.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
  
යවන මුදල අනුව ගාස්තුව වෙනස් වේ.
ගාස්තුව පිළිබඳ තොරතුරු තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත හැක.

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
එම අවස්ථාවේදීම
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි: නැත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම දුරකථනය ෆැක්ස් ඉ-මේල්
තැපැල් ස්ථානාධිපති - - - -

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
තැපැල් කාර්යාලයෙන් නිකුත් කරන ලද මුදල් ඇණවුම මුදල් ලබන්නා වෙත අනිවාර්යයෙන්ම යැවිය යුතුය.  (වලංගු කාලය මාස 06 කි. මුදල් ඇණවුම් නිකුත් කල මාසයේ අවසන් දින සිට)

ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.සි. 01
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත

 


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 -112-32 5111
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: http://www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-04 10:51:43
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 172