සුදුසුකම්
මුදල් ඇණවුම යැවූ හෝ මුදල් ඇණවුම ලබන හෝ ඊට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකුට පැමිණිල්ල ඉදිරිපත් කල හැකිය.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පාලක, මුදල් ඇණවුම් සේවා, සියලුම තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල, සහ නියෝජිත තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඉහත තැපැල් කාර්යාල විවෘතව පවතින ඕනෑම වේලාවක මුදල් ඇණවුම් සේවා කාර්යාලයද ඇතුලුව.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැවත වලංගු කිරීමේ ගාස්තු
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
සති දෙකක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
නැවත වලංගු කලයුතු මුදල් ඇණවුම් සියල්ලම ඉදිරිපත් කල යුතුයි.(මුදල් ඇණවුම් 03 ට වැඩිනම් පිටපත් 03 ක් සහිතව මුදල් ඇණවුම් විස්තර අඩංගු ලැයිස්තුවක් සමග.)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
තැ.ස්ථා. |
- |
තැපැල් කාර්යාලය |
- |
- |
- |
පාලක (මු.ඇ.සේ) |
- |
මු.ඇ.සේ. |
+94-112-323222 |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
පැමිණිලි පෝරමයක් නොමැති අවස්ථාවකදී විස්තරාත්මක ලිපියක් මගින් වුවද පැමිණිලි කල හැක. තැපැල් කාර්යාලයීය ආඥා පනතේ 44 සහ 45 වෙනි කොටස් වල අඩංගු කරුණු සහ තැපැල් මගෙහි 372 වෙන රෙගුලාසියට ද යටත්ව නැවත වලංගු කිරීම් හා අදායමෙන් ආපසු ගෙවීම් සිදු කරනු ලැබේ.
ඉල්ලූම්පත් ආකෘතිය
පී.ඕ.සී. 70 ඒ
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|