සුදුසුකම්
මුදල් ඇණවුම් යැවූ හෝ මුදල් ඇණවුම ලබන හෝ ඊට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකුට පැමිණිලි කල හැක.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පාලක මුදල් ඇණවුම් සේවා වෙත හෝ සියලුම තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල සහ නියෝජිත තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඉහත තැපැල් කාර්යාල විවෘතව පවතින ඕනෑම වේලාවක මුදල් ඇණවුම් සේවා කාර්යාලයද ඇත්‍ළුව
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අනු පිටපතක් නිකුත් කිරීමේදී ගාස්තු සහ නැවත වලංගු කිරීමක් අවශ්‍ය නම් ඊට නියමිත ගාස්තු
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති 02 ක් පමණ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
මුදල් යවන්නා හෝ ලබන්නා විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද පැමිණිලි.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
පාලක (මු.ඇ.සේ.) |
- |
මු.ඇ.සේවා |
+94-112-324222 |
- |
- |
තැ.ස්ථා. |
- |
තැපැල් කාර්යාලය |
- |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
පැමිණිලි පෝරමයක් නොමැති අවස්ථාවක විස්තරාත්මක ලිපියකින් වුවද පැමිණිලි කල හැක.
ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.සි. 70 ඒ
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|