සුදුසුකම්
ගිවිසුම්ගත රටවල් 07 ක සිට මෙරටට තැපැල් කර එවීමට.
බ්‍රිතාන්‍ය තැපැල් ඇණවුම් පාරිභෝගිකයාට ලැබුණු පසු තැපැල් කාර්යාලවලට ඉදිරිපත් කර, මුදල් ලබා ගැනීමට.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
පැමිණිලි සම්බන්ධයෙන් පමණි.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පාලක මුදල් ඇණවුම් සේවා කාර්යාලයෙන් සහ සියලුම තැපැල් කාර්යාල වලින්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නොමැත
ඉදිරිපත් කළ යුතු වේලාවන්
කාර්යාලයක් විවෘතව පවතින ඕනෑම අවස්ථාවක
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නොමැත.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පැමිණිලි සම්බන්ධව අදාල රටවල් වලට ලිපි ගණුදෙනු සිදුවන කාලය අනුව තීරණය වේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
පැමිණිල්ල සම්බන්ධයෙන් ඊට අදාලවන සියලුම ලියකියවිලි (ඡායා පිටපත් ඇත්නම් එයද ඉදිරිපත් කල යුතුය.)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ගණකාධිකාරී(මු.ඇ.සේ.) |
- |
ගිණුම් අංශය |
+94-112-324682 |
+94-112-324682 |
- |
පාලක (මු.ඇ.සේ.) |
- |
මු.ඇ.සේ. |
+94-112-438535 |
+94-112-328116 |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකු වංචනික ලෙස මුදල් ලබාගත් අවස්ථාවලදී, පාලක විමර්ශන තැපැල් දෙපාර්තමේන්තුව යන අංශයට යොමුකල යුතුය.
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|