The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් බාල වයස්කාර ගිණුමෙන් මුදල් ආපසු ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බාල වයස්කාර ගිණුමෙන් මුදල් ආපසු ගැනීම.

PDF Print Email

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
තැපැල් කාර්යල සහ උප තැපැල් කාර්යාල.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
 
අයකරනු නොලැබේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

පෙ.ව.9.00 සිට ප.ව.15.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) 
දින 07 ක්.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  1. බාල වයස් දරුවාගේ උප්පැන්න සහතිකය
  2. භාරකරුගේ ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය සහතික කරන ලිපිය

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
බාලවයස්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම තැපැල් කාර්යාල/උප තැපැල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ජාතික ඉතිරි කිරීමේ බැංකු මූලස්ථානයේ අනුමැතිය මත ගෙවීම් සිදු කෙරේ.

ඉල්ලූම්පත් ආකෘතිය
යූ.එෆ්.2
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 -112-32 5111
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: http://www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-04 12:10:47
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 227