ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
තැපැල් කාර්යල සහ උප තැපැල් කාර්යාල.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
පෙ.ව.9.00 සිට ප.ව.15.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
දින 07 ක්.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- බාල වයස් දරුවාගේ උප්පැන්න සහතිකය
- භාරකරුගේ ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය සහතික කරන ලිපිය
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
බාලවයස්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම තැපැල් කාර්යාල/උප තැපැල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ජාතික ඉතිරි කිරීමේ බැංකු මූලස්ථානයේ අනුමැතිය මත ගෙවීම් සිදු කෙරේ.
ඉල්ලූම්පත් ආකෘතිය
යූ.එෆ්.2
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|