ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
මධ්‍ය තැපැල් හුවමාරුවේ ලියාපදිංචි අංශයෙන්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අයකරනු නොලැබේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
කාර්යාලයීය වේලාවන් තුලදී (පෙ.ව.8.30 සිට ප.ව.16.15)
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රුපියල් පනහයි. (රු.50/-)
සේවාව ලබා දීමට ගත වන කාලය( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
දින දෙකයි.(02)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ලිපිය තැපැල් කල බව සනාථ කිරීම.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සහකාර අධිකාරි (ලි.ප.) |
කේ.ආර්.ධර්මසේන |
ලියාපදිංචි |
+94-112-440090 |
+94-112-421441 |
- |
නි.ප්‍ර.තැ.ස්ථා.(ලි.ප.) |
ආර්.කුලරත්න |
-එම- |
+94-112-320700 |
- |
- |
ප්‍රධාන ලිපිකරු |
එස්.අකරවිට |
-එම- |
+94-112-328359 |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|