සුදුසුකම්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
නියමිත ඉල්ලුම්පතක් නොමැත.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉදිරිපත් කළ යුතු වේලාවන්
කාර්යාලයීය වේලාවන් තුලදී
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රුපියල් විසිපහයි. (රු.25/-)
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
දින දෙකක් පමණ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ලිපිය තැපැල් කල අය නම් ඒ බව සනාථ කිරීම.
ආපසු ලබා ගැනීමට අවශ්‍ය හේතු දැක්වීම සඳහා ලිපි.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සහකාර අධිකාරි (ලි.ප.) |
කේ.ආර්.ධර්මසේන |
ලියාපදිංචි |
+94-112-440090 |
+94-112-421441 |
- |
නි.ප්‍ර.තැ.ස්ථා.(ලි.ප.) |
ආර්.කුලරත්න |
-එම- |
+94-112-320700 |
- |
- |
ප්‍රධාන ලිපිකරු |
එස්.අකරවිට |
-එම- |
+94-112-328359 |
- |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|