සුදුසුකම්
විදේශ තැපෑලෙන් ලැබිය යුතු යමක් නැතිවූයේය යන්න වාචිකව හෝ දැක්වීමට හැකිවීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
විශේෂ ඉල්ලුම්පත්‍රයක් නැත.ලිඛිතව පැමිණිල්ලක් කිරීම.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
අදාල නැත. විස්තර ඇතුලත් ලිපියක් ඉදිරිපත් කිරීම සෑහේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
කාර්යාල වේලාවන් තුල.
පෙ.ව. 8.30 - පසවරු 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල නොවේ.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා දින 14 ක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
විදේශ තැපැල් ආයතනයක් විසින් දෙන ලද කුවිතාන්සි ආදිය ඇත්නම් වඩාත් යෝග්‍යය.අනිවාර්යය නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
අධිකාරී |
ඩබ්.වී.සී.චන්ද්‍රවංශ |
ජාත්‍යන්තර තැපැල් සේවා |
+94-112-320017 |
+94-114-741097 |
- |
සහකාර අධිකාරි |
ඒ.එච්.එන්.සුරවීර |
ජාත්‍යන්තර තැපැල් සේවා |
+94-112-328644 |
+94-114-741097 |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|