සුදුසුකම්
ගොඩනැගිල්ල තැනුම් කටයුතු අවසන් කර තිබිය යුතු අතර මනු සවි කරනු ලබන ස්ථානය දක්වා සේවා වයරය යොදා තිබිය යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
විදුලි ඉංඡිනේරු (කොළඹ උතුර)
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 74/5 – 1/1, ග්‍රෑන්ඩ්පාස් පාර,
කොළඹ 14.
විදුලි ඉංඡිනේරු (කොළඹ දකුන)
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 57/2/1, හයිලෙවල් පාර,
කිරුලපන,
කොළඹ 6.
විදුලි ඉංඡිනේරු (කොළඹ නැගෙනහිර)
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 70/2/1, බෞද්ධ සංගම් ගොඩනැගිල්ල,
කොළඹ 8.
විදුලි ඉංඡිනේරු (කොළඹ බටහිර)
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 340, අර්. ඒ. ද මෙල් මාවත,
ලක්ෂමන් ගොඩනැගාල්ල
කොළඹ 3.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගාස්තු අය නොකෙරේ.
ඉල්ලූම්පත් පුරවා බාරදෙන විට රු.250.00 ක් අය කෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පැය 09.00 – 14.00
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල ඉල්ලුම්පත පුරවා ඉදිරිපත් කල පසු ඇස්තමේන්තුකර දැනුම්දෙනු ලැබේ.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා සති 2 ක් පමණ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
වරිපනම් අංකය සනාථ කිරීම සඳහා කොළඹ මහ නගර සභා මගින් නිකුත් කරන වරිපනම් දැක්වීමේ ලිපිය
එසේ නොමැති නම් ගොඩනැගිලි අංකය සනාථ කිරීම සඳහා පදිංචිය පිළිබඳව ග්‍රාම සේවා සහතිකය
නාගරික සංවර්ධන අධිකාරිය සතු දේපලක් නම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කරනු ලබන ලිපිය
තතැතුම් පරීක්ෂන වාර්ථාව(මෙය ලබාගත හැකි වරලත් ඉංජිනේරු වරුන්ගේ නම් ඇතුලත් ලේඛණය අදාල විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් ලබාගත හැක.)
ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කොළඹ නගරය) |
එෆ්. කේ.
මොහිඩීන් |
කොළඹ නගරය |
+94-112-467583
+94-112-575922 |
+94-112-573647 |
- |
විදුලි ඉංඡිනේරු (කොළඹ උතුර) |
පී. එච්. ජේ.
සොයිසා |
කොළඹ උතුර |
+94-112-342220 |
+94-112-342221 |
- |
විදුලි ඉංඡිනේරු (කොළඹ දකුන) |
එම්. ඒ.
පන්ඩිතරත්න |
කොළඹ දකුන |
+94-112-515680
+94-112-515681 |
+94-112-515682 |
- |
විදුලි ඉංඡිනේරු (කොළඹ නැගෙනහිර) |
කේ. කොලොන්නෙ |
කොළඹ නැගෙනහිර |
+94-112-694296 |
+94-112-694298 |
- |
විදුලි ඉංඡිනේරු(කොළඹ බටහිර) |
ඡේ. මීගොඩ |
කොළඹ බටහිර |
+94-112-574268 |
+94-112-574159 |
- |
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නිවාස සඳහා එකලා හා තෙකලා වශයෙන් විදුලිය ලබා ගතහැකි අතර කර්මාන්ත, වානිජ හා පොදු කර්යය සඳහා එකලා හා තෙකලා වශයෙන් ඇම්පියර් 60 ධාරිතාව තෙක් සැපයුම් ලබා ගත හැක.ඇම්පියර් 60 ට වැඩි අවස්ථා තොග සැපයුම් ලෙස සලකනු ලැබේ.
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුලංකා විදුලිබල මණ්ඩලය
අංක 50,
චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
තැ.පෙ. 540,
කොළඹ 02.
දුරකථන:0112 324 471 / 1987 ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.ceb.lk
|