The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් යටිතල පහසුකම් නව සාමාන්‍ය සැපයුම් විදුලි සේවාවක් ලබා ගැනීම. (කොළඹ නගරය හැර අනෙකුත් ප්‍රදේශ)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව සාමාන්‍ය සැපයුම් විදුලි සේවාවක් ලබා ගැනීම. (කොළඹ නගරය හැර අනෙකුත් ප්‍රදේශ)(ගෘහස්ඵ,ආගමික,පොදු කාර්ය,කාර්මික සඳහා)

PDF Print Email

සුදුසුකම්
ගොඩනැගිල්ල තැනුම් කටයුතු අවසන් කර තිබිය යුතු අතර මනු සවි කරනු ලබන ස්ථානය දක්වා සේවා වයරය යොදා තිබිය යුතුයි.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන,ඉදිරිපත් කළ යුතු ස්ථානය,කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ලඟම ඇති ලං.වි.ම. විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයෙන්

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉල්ලූම්පත්  ලබා ගැනීමට ගාස්තු අය නොකෙරේ.
ඉල්ලූම්පත්  පුරවා බාරදෙන විට රු.250.00 ක් අය කෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පැය 09.00–15.00

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල ඉල්ලුම්පත පුරවා ඉදිරිපත් කල පසු ඇස්තමේන්තුකර දැනුම්දෙනු ලැබේ.

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති 2 ක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.ගොඩනැගිලි අංකය සනාථ කිරීම සඳහා පදිංචිය පිළිබඳව ග්‍රාම සේවා සහතිකය
2.අයිතිය සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි
3.පළාත් පාලන ආයතනයේ අනුකූලතා සහතිකය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා    හා විශේෂ තොරතුරු
නිවාස සඳහා එකලා හා තෙකලා වශයෙන් විදුලිය ලබා ගතහැකි අතර කර්මාන්ත,වානිජ හා පොදු කර්යය සඳහා  එකලා හා තෙකලා වශයෙන් ඇම්පියර් 60 ධාරිතාව තෙක් සැපයුම් ලබා ගත හැක.ඇම්පියර් 60 ට වැඩි අවස්ථා තොග සැපයුම් ලෙස සලකනු ලැබේ.

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

ලංකා විදුලිබල මණ්ඩලය

අංක 50,
චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
තැ.පෙ. 540,
කොළඹ 02.



දුරකථන:0112 324 471 / 1987
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ceb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:42:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 285
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty