The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities Utilities නව තොග සැපයුම් විදුලි ‍සේවාවක් ලබා ගැනීම. (කොළඹ නගරය හැර අනෙකුත් ප්‍රදේශ)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව තොග සැපයුම් විදුලි ‍සේවාවක් ලබා ගැනීම. (කොළඹ නගරය හැර අනෙකුත් ප්‍රදේශ)

PDF Print Email

සුදුසුකම්
42 kVA ධාරිතාවට වැඩි විදුලි පරිභෝජනයක් තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
සියළුම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාල වල වානිජ ඉංජිනේරු (තොග සැපයුම්) වෙත ලිපියක් ඉදිරිපත් කිරීමෙන්

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බටහිර පලාත- උතුර) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
කිරිබත්ගොඩ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බස්නාහිර පලාත- දකුන 1) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 608,
ගාලු පාර,
රත්මලාන.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බස්නාහිර පලාත- දකුන 2) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 100,
හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල,
දෙල්කඳ,
නුගේටගාඩ.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දකුණු පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 167,
මාතර පාර,
ගාල්ල.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සබරගමු පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
තැ. පෙ. 09,
නව නගරය
රත්නපුරය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඌව පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
අංක 4,
ස්ප්‍රීවැල් පාර,
හිදගොඩ,  
බදුල්ල.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මධ්‍යම පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
අස්ගිරිය පාර,
මහ නුවර.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වයඔ පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
අස්වැද්දුව, 
නාරමිමල පාර,
කුලියාපිටිය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උතුරු මැද පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
මෛත්‍රිපාල සේනානායක මාවත,
අනුරාධපුරය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නැගෙනහිර පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
ලව්ලේන්,
ත්‍රිකුනාමලය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (උතුරු පලාත) කාර්යාලය
ලංකා විදුලිබල මණ්ඩලය
188, රෝහල පාර,
යාපනය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ බදාදා දිනවල පැය 08.30 – 16.15

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
වානිජ ඉංජිනේරු (තොග සැපයුම්) විසින් ඇස්තමේන්තු කර දන්වනු ඇත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මාසයක්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
1.පළාත් පාලන ආයතනයේ අනුකූලතාව
2.වෙළඳ හා කර්මාන්ත අමාත්‍යංශ අනුකූලතාව(අවශ්‍ය වන පරිදි)
3. පලාත්පාලන ආයාතනය විසින් නිකුත් කරනු ලබන වරිපනම් දැන්වීමේ ලිපිය
4.ජාතික හැඳුනුම්පතේ පිටපත

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) එන් ඒ වීරසේකර බටහිර පලාත- උතුර +94-112-911071 +94-112-910100 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) පී බී සමරසේකර බස්නාහිර පලාත- දකුන 1 +94-112-612039 +94-112-623940 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) එම් හෙට්ටිආරච්චි බස්නාහිර පලාත- දකුන 2 +94-112-612039 +94-112-623940 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) කේ පරනවිතාන දකුණු පලාත +94-912-232058 +94-912-232095 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) අයි එන් කුරුප්පු සබරගමු පලාත +94-452-225892 +94-452-225890 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) ඩී එච් හෙට්ටිහේවා ඌව පලාත +94-552-222474 +94-552-222926 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) යූ එස් බංඩාර මධ්‍යම පලාත +94-814-472724 +94-812-228603 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) පී අයි විධානපතිරන උතුරු මැද පලාත +94-252-222501 +94-252-222453 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) ජී ඒ එන් ගුණතිලක වයඔ පලාත +94-372-281311 +94-372-281892 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) ටී අනීතා නැගෙනහිර පලාත +94-262-221030 +94-262-222158 -
වානිජඉංජිනෙරු (තොග සැපයුම්) එම් සිසුබාලසුන්දරම් උතුරු පලාත +94-212-222496 +94-212-222497 -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත.

ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Ceylon Electricity Board

No. 50,
Chittampalam A Gardiner Mawatha,
P.O.Box 540,
Colombo 02.



දුරකථන:0112 324 471 / 1987
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ceb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:42:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 225
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty