The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය කාලගුණ සේවා රක්ෂණ වන්දි සඳහා හා සෙසු කටයුතු සඳහා සවිස්තර කාලගුණික වාර්තා සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රක්ෂණ වන්දි සඳහා හා සෙසු කටයුතු සඳහා සවිස්තර කාලගුණික වාර්තා සැපයීම.(ගොඩබිම/සාගර/ගුවන්)

PDF Print Email

සුදුසුකම්

ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගාස්තු ගෙවීමෙන් ලබාගත හැක.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:ජාතික කාලගුණ මධ්‍යස්ථානයේ කාර්ය භාර කාලගුණ විද්‍යාඥගෙන් විමසීමක් කර ඉදිරිපත් කිරීම වඩා සුදුසුය.(+94-17-2682661)

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්:

සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

කාලගුණ වාර්තාවේ කාල පරිච්ඡේදය අනුව අය කරන ගාස්තු නියම කෙරේ.(ගාස්තු ලැයිස්තුව බලන්න.)

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

වාර්තාවේ අඩංගු වන්නා වූ දත්ත හා තොරතුරු මත කාලය තීරණය කෙරේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

කාලගුණ වාර්තාව අවශ්‍ය කාල පරිච්ඡේදය හෝ වේලාව,ස්ථානය,ප්‍රදේශය හා අවශ්‍ය වන තොරතුරු පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අදාළ ආයතනය හෝ පුද්ගලිකව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍යයි.තොරතුරු අවශ්‍ය හේතුව, දුරකථන,ෆැක්ස් අංක හා ලිපිනය සමග පසු විමසුම් කළ යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කාර්යභාර කාලගුණ විද්‍යාඥ - ජා.කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය +94-112-682661 +94-112-682661 meteo@slt.lk
නියෝජ්‍ය අධ්‍යක්ෂ  - ජා.කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය +94-112-691443 +94-112-691443 meteo@slt.lk

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලීම ඉදිරිපත් කිරීමට ප්‍රථම ඉහත නිලධාරීන් සමග අවශ්‍යතාව සාකච්ඡා කිරීම වඩා සුදුසුය.

ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
නැත.


ආයතනයේ තොරතුරු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව


අධ්‍යක්ශ ජෙනරාල් - එස්. එච්. කාරියවසම්
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-03 16:51:57
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 231