සුදුසුකම්
අවශ්‍ය දිනය හා වේලාව විදුහල්පති විසින් කලින් ලබාගත යුතුයි.
සහභාගී වන දිනයක් හා ශිෂ්‍ය සංඛ්‍යාව හා පාසල් ළමුන් නොවන සහභාගී වන්නන්ගේ නම් සහ පුද්ගල හැඳුනුම්පත් අංක ඉදිරිපත් කළ යුතුයි.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
අදාළ ඉල්ලීම කළ පසු අවසර ලබාදීමේ ලිපියක් යවනු ලැබේ.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන
දෙපාර්තමේන්තුව නැරඹීමට පැමිණි පසු අවසර පත්‍රය සමග රේඩාර් අංශයට වාර්තා කළ යුතුය.
රේඩාර් අංශයට ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ වැඩ කරන දිනවල උදේ 09.00 ත් සවස 3.00 ත් අතර.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සේවාව ලබා ගන්නා දිනයේදී එක් අයෙකුට රු. 2.00/= බැගින් අය කරනු ලැබේ.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
පැයක පමණ කාලසීමාවක්.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාළ පාසලේ විදුහල්පති/ආයතනයේ අධිපතිගේ ඉල්ලීම කරනු ලබන ලිපියක්,නැරඹීම සඳහා දෙපාර්තමේන්තු අවසර පත්‍රය.ශිෂ්‍යයන් නොවන අයගේ නම් හා හැඳුනුම්පත් අංක සහිත සහතික කළ ලිපියක්.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
කාර්ය භාර නිලධාරී |
- |
රේඩාර් |
+94-112-694847 |
+94-112-698311 |
meteo@slt.lk |
කාර් භාර කාලගුණ විද්‍යාඥ |
- |
රේඩාර් |
+94-112-676259 |
+94-112-676259 |
meteo@slt.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
- |
ප්‍රදර්ශන |
+94-112-682041 |
+94-112-698311 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
සති අන්තයේත්,ප්‍රසිද්ධ නිවාඩු දිනවලත්,සාමාන්‍ය කාර්යාල වේලාවන්ගේත් බැහැරවත් මෙම සේවාව සපයනු නොලැබේ.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව අධ්යක්ශ ජෙනරාල් - එස්. එච්. කාරියවසම් දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|