සුදුසුකම්
අවශ්‍ය කාලය,ස්ථානය ආදී විස්තර සවිස්තරව දැන්විය යුතුය.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ,කාර්ය භාර කාලගුණ විද්‍යාඥ, හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂගෙන් විමසීම් කළ යුතුය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
ඕනෑම වේලාවක
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ඉදිරි කාලීන වාර්තා සඳහා ගොඩබිම මුහුදු වශයෙන් කාලසීමාව අනුව නිගමනය කෙරේ. (ලැයිස්තුව බලන්න)
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සේවාව ඉටු කිරීමට ගතවන කාලය අනුව තීරණය වේ.එය ආරම්භයේදී ම දැනුම් දෙනු ලැබේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අවශ්‍ය කාලගුණික තොරතුරු විස්තරයත්,කාල පරිච්ඡේදයත් දැන්විය යුතුය.දුරකථන අංක හා ලිපිනය දැන්විය යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ |
- |
ජාතික කාලගුණ මධ්‍යස්ථානය |
+94-112-682661 |
+94-112-682661 |
meteo@slt.lk |
කාර්ය භාර කාලගුණ විද්‍යාඥ |
- |
ජාතික කාලගුණ මධ්‍යස්ථානය |
+94-112-684746 |
+94-112-686686 |
meteo@slt.lk |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
- |
ජාතික කාලගුණ මධ්‍යස්ථානය |
+94-112-691443 |
+94-112-691443 |
meteo@slt.lk |
කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ |
- |
කටුනායක ගුවන්
තොටුපොළ |
+94-112-252721 |
+94-112-252319 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
- විශේෂ කාලගුණික විපර්යාස සහිත දිනවලදී මෙම සේවාව ජනමාධ්‍ය කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකරනු ඇත.
- ගුවන් ගමන් සඳහා දත්ත තොරතුරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ විසින් සපයනු ලැබේ.ඒ සඳහා ඉල්ලීම් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව අධ්යක්ශ ජෙනරාල් - එස්. එච්. කාරියවසම් දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|