The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය කාලගුණ සේවා නව සඳ හා චන්ද්‍ර කලාව ඇතුළු හිරු සඳු සම්බන්ධ දත්ත,තාරකා විද්‍යාත්මක දත්ත ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව සඳ හා චන්ද්‍ර කලාව ඇතුළු හිරු සඳු සම්බන්ධ දත්ත,තාරකා විද්‍යාත්මක දත්ත/වඩදිය-බාදිය හා අනෙකුත් දත්ත/කාලගුණ විද්‍යා ප්‍රකාශන ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ඕනෑම පුද්ගලයකුට හා ආයතනයකට මුදල් ගෙවීමෙන් ලබාගත හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන   

  • දත්ත සඳහා    -දේශගුණ ශාඛාව.
  • ප්‍රකාශන සඳහා-කෘෂි කාලගුණ විද්‍යා ශාඛාව

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට සවස 03.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඇතැම් දත්ත නොමිළේ ලබා දෙන අතර,මුද්‍රිත තොරතුරු සඳහා ගාස්තු අය කෙරේ.(ලැයිස්තුව බලන්න)

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

එදිනම


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කාර්ය භාර නිලධාරී - දේශගුණ +94-112-644846 +94-112-698311 -
කාර්ය භාර නිලධාරී - ජාතික කාලගුණ විද්‍යා
මධ්‍යස්ථානය
+94-112-694847 +94-112-682661 -
කාර්ය භාර නිලධාරී - කෘෂි කාලගුණ විද්‍යා
 
+94-112-681038 +94-112-698311
-

 

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ  (+94-112-684746  විශේෂ තොරතුරු) වෙතින් ලබාගත හැක.

ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත(සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ශ්‍රි ලංකාව


අධ්‍යක්ශ ජෙනරාල් - එස්. එච්. කාරියවසම්
දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647
ෆැක්ස් අංක:+94-11-2698311
විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk
වෙබ් අඩවිය: www.meteo.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-16 09:13:05
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 223