The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ විවිධ සුරක්ෂිතාගාර පහසුකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ සුරක්ෂිතාගාර පහසුකම්

PDF Print Email

අවශ්‍ය සුදුසුකම්

  • ලංකා බැංකුවේ ඒක පුද්ගල සහ බද්ධ ගිණුම් හිමියන්

අවශ්‍ය ලියවිලි

  1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  2. නිසි අයුරු සම්පූර්ණ කරන ලද අයදුම්පත‍්‍රය

අයදුම් කරනු ලබන සුරක්ෂිතාගාර ලාච්චුවේ ප‍්‍රමාණය

ලාච්චුවල ප‍්‍රමාණය අවශ්‍ය  තැන්පතුව - රු. වාර්ෂික කුලිය - රු.
කුඩා 15,000.00 1,500.00
මධ්‍යම 20,000.00 2,000.00
විශාල 30,000.00 3,000.00

සුරක්ෂිතාගාර පහසුකම් ලබාගත හැකි ශාඛා

අවිස්සාවේල්ල හැටන් මාතර අධිශෙ‍්‍ණිය
අනුරාධපුර අධිශ්‍රේණිය හොරණ මොරටුව
අම්බලන්තොට යාපනය අගනුවර ශාඛාව
බම්බලපිටිය මහනුවර අධිශෙ‍්‍ර්ණිය   නුගේගොඩ
බොරැල්ල මහනුවර දෙවන නගර ශා.  මීගමුව
බදුල්ල කෑගල්ල අධිශෙ‍්‍ර්ණිය පුද්ගලික බැංකු ශා.
දෙහිවල කොග්ගල පානදුර
ඇල්පිටිය කඹුරුපිටිය රත්නපුර අධිශෙ‍්‍ර්ණිය
ග‍්‍රෑන්ඩ්පාස් කොල්ලුපිටිය තිස්සමහාරාමය
ගම්පොල ලේක්වීව් වවුනියාව
හික්කඩුව මාතලේ අධිශෙ‍්‍ර්ණිය වැල්ලවත්ත

 


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

අදාළ සේවා

සුරාබදු බලපත‍්‍රයක් පවත්නා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:32:27
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty