The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව පුහුණු පාඨමාලා වලට සහභාගීවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුහුණු පාඨමාලා වලට සහභාගීවීම.

PDF Print Email

පූර්ණකාලීන පාඨමාලා

අර්ධකාලීන පාඨමාලා

සුදුසුකම්


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය -
සෑම වසරකම ජනවාරි හා ජූලි මස 2 වන සතියේ පාඨමාලා ආරම්භ වන අතර, අයදුම්පත් ජාතික මධ්‍යස්ථාන හා දිස්ත්‍රික් කාර්යාල ‍වෙත ‍දෙසැම්බර් 15 හා ජුනි මස
15 දිනට ප්‍රථම ලැ‍බෙන ‍සේ එවිය යුතුය.


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන -

ජාතික මධ්‍යස්ථාන‍‍‍‍‍‍, දිස්ත්‍රික් කාර්යාල, ග්‍රාමීය මධ්‍යස්ථාන. පුවත්පත් මගින් හා ගැසට් පත්‍රය මගින්


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු -

 ‍නොමි‍ලේ සැපයේ‍‍. තමා විසින්ම පිළි‍යෙල කර ඉදිරිපත් කිරීමටද හැක.


ඉදිරිපත් කළ යුතු වේලාවන්  -

එක් අවුරුදු පාඨමාලා  :-    සෑම වසරකම (දෙසැ. 01 - ‍දෙසැ. 15 දක්වා)                    
මාස 6 පාඨමාලා       :-    සෑම වසරකම (ජුනි 01 - ජුනි 15 දක්වා)        (‍දෙසැ. 01 - ‍දෙසැ. 15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි -

  1. අධ්‍යාපන සුදුසුකම් දක්වන සහතිකය
  2. ග්‍රාම ‍සේවක සහතිකය
  3. උප්පැන්න සහතිකය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
1. අධ්‍යක්ෂ (පුහුණු)
   ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය,
   354/2 නිපුණතා පියස,
   කොළඹ 05.

2. නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු)
3. සහකාර අධ්‍යක්ෂ (පුහුණු)
4. සියළු සහකාර අධ්‍යක්ෂවරු
ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් කාර්යාල


ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

‍මෙම පුහුණු වැඩසටහන් වලට අමතරව වි‍ශේෂ පුහුණු වැඩසටහන් පවත්වන අතර ඒවා පුවත්පත් හා අ‍නෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය කරනු ලබයි.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

354
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05



දුරකථන:011-7270270
ෆැක්ස් අංක:011-2581914
විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk
වෙබ් අඩවිය: www.vtasl.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-06 11:47:08
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 138
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty