සුදුසුකම් :
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ හෝ වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්යාංශශයට අයත් වෙනත් ආයතනයක වෘත්තීය පුහුණුවක් හදාරා තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්රීයාවලිය :
තමන් විසින් සාදාගත් අයදුම් පතක් හෝ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන් අංශයේන් ලබාගත් අයදුම්පතක් තැපැල් මගින් පහත ලිපිනයට යොමුකිරීම තුලින්.
අධ්යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන්)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
354/2. නිපුණතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.
ෆැක්ස් : +94-11-2505123
විද්‍යුත් ලිපිනය :vtajpcg@yahoo.com
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : -
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලෙය් වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන් අංශය.
සියලුම දිස්ත්‍රික් හා ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
පෙ. ව. 8.30 - ප. ව. 4.15 දක්වා. සතියේ දිනවල
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.
සේවාව ලබා දීමට ගත වන කාලය :
දින 14 ක්.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
- අධ්යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන, රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන්)
- පුහුණු කළමණාකරු
- රැකියා ස්ථාපන නිළධාරී
ආයතනයේ තොරතුරුවෘත්තීය පුහුණු අධිකාරිය
354/2,
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011-7270270 ෆැක්ස් අංක:011-2581914 විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk වෙබ් අඩවිය: www.vtasl.gov.lk
|