The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අභ්‍යන්තර අරමුදල් මාරුකිරීමේ පහසුකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ අභ්‍යන්තර අරමුදල් මාරුකිරීමේ පහසුකම්

PDF Print Email

රටපුරා ව්‍යාප්ත වී ඇති සියළුම ලංකා බැංකු ශාඛා අතර අරමුදල් ජාලගත පරිගණක පද්ධතිය ඔස්සේ එවේලේම සිදු කළ හැකිය.

ස්ලිප් පැවරුම  (SLIPS)(ශ්‍රී‍්‍ර ලංකා අන්තර් බැංකු ගෙවුම් ක‍්‍රමය)

  • වැටුප් හෝ වෙනත් පරේෂණ විවිධ බැංකු ශාඛාවන්ට එවේලේම පරේෂණය කළ හැකිය.
  • දේශ්‍රීය බැංකු අතර මුදල් පැවරීමේ සුරක්ෂීත ක‍්‍රමයකි.
  • චෙක්පත්, ගෙවුම් ඇණවුම් හෝ වෙනත් වවචුර ලිවීම අවශ්‍යතාවයකින් තොරව අදාල බැංකු ගිණුම් හර / බැර කළ හැකිය.

විශේෂිත ලක්ෂණ  

මම ක‍්‍රමයට අරමුදල් ප්‍රේෂණය කළ හැක්කේ ලංකාවේ වලංගු මුදලින් සියළු වාණිජ බැංකු හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමඟ පමණි.

යාවත්කාලීන දළ පියවුම් ක‍්‍රමය (RTGS)

  • මෙම ගෙවුම් ක‍්‍රමය ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව මඟින් 2003 සැප්තැම්බර් 08 දින හඳුන්වා දෙන ලදී.
  • මෙම ක‍්‍රමය මඟින් අදාල මුල්‍ය ආයතන අතර ඉහළ මට්ටමේ රුපියල් වටිනාකම් මාරු කළ හැකිය.
  • මෙම ගණුදෙනු සඳහා සාමාජික බැංකුවල පරිගණක පද්ධතිය පෙ:ව:8.00 සිට ප:ව: 3.00 දක්වා විවෘතයි.
  • දැනට මෙම ක‍්‍රමයට පහත දැක්වෙන බැංකු වර්ග බලය ලබා ඇත.
  1. ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව
  2. බලයලත් වාණිජ බැංකු
  3. බලයලත් ප‍්‍රාථමික ගණුදෙනුකාර බැංකු
  4. සේවක අර්ථසාධක අරමුදල

එක් බැංකුවක ගණුදෙනුකරුවකුට තවත් බැංකුවක ගණුදෙනුකරුවකු වෙත මුදල් පැවරුමේ දී මෙම ක‍්‍රමය භාවිතා කළ හැකිය.
ආර්.ටී.ජී.එස් පැවරුම් ක‍්‍රමය පිළිබඳව උනන්දුවන ඕනෑම ගණුදෙනුකරුවකුට අපගේ භාණ්ඩාගාර අංශයේ පහත සඳහන් දුරකථන ඔස්සේ අවශ්‍ය තොරතුරු/උපදෙස් ලබාගත හැකිය.+94-11-2445789/+94-11-2203612


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty