The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව වෘත්තීය මාර්ගෝපදේශන ‍ ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෘත්තීය මාර්ගෝපදේශන ‍ ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම් : 
අධ්‍යාපන, වෘත්තීය ‍හෝ පුහුණු ‍තොරතුරු අවශ්‍ය, ඒකී ‍තොරතුරු මත තීරණ ගැනීමට සූදානම්, හා වෘත්තීය ගැටළු නිරාකරණය කර ගත යුතු ඔනෑම අයකුට ‍මෙම ‍සේවාව හා සම්බන්ධ විය හැකිය.
කා සදහාද - පාසල් සිසුන්, පාසල් හැරගිය තරුණ තරුණියන්, ‍දෙමාපියන්, රජ‍යේ නිළධාරීන්, ක්ෂේත්‍ර  නිළධාරීන් ඇතුළු කණ්ඩායම්.





ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ‍වෙත පැමිණී‍මෙන් හෝ ලිපියක් මගින්.





ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන මගින් හෝ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි‍යේ දිස්ත්‍රික් කාර්යාල මගින් හෝ ප්‍රධාන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශෙයන්.





ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :

නොමැත.





ඉදිරිපත් කළ යුතු වේලාවන් :

කාර්යාලීය ‍වේලාව තුල ‍පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.





සේ
වාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.





ලබා දීමට ගත සේවාව වන කාලය :

අවශ්‍යතාව මත රදා පවතී.





අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

අවශ්‍ය නැත.





සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :

අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සහ වෘත්තීය මාර්ගෝපදේශන නිළධාරීන්





ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අප ‍සේවාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පාසැල්, ප්‍රජාසංවිධාන, හා ‍වෙනත් ආයතන වලදී සිදු කරනු ලබයි.





ඉල්ලූම්පත් ආකෘතිය :

තමා විසින්ම සකස් කර ගත් අයදුම් පතක්.
(නම, ලිපිනය, අධ්‍යාපන සුදුසුකම් ආදිය........)


ආයතනයේ තොරතුරු

වෘත්තීය පුහුණු අධිකාරිය

354/2 නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05


පී.එල්.එම්.කේ බණ්ඩාර මෙනවිය
දුරකථන:+94-11-2596516-7
ෆැක්ස් අංක:+94-11-2581914
විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk
වෙබ් අඩවිය: www.vtasl.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-06 11:30:14
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 253