The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජාත්‍යන්තර අරමුදල් පැවරුම් සේවාව ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ජාත්‍යන්තර අරමුදල් පැවරුම් සේවාව ලබා ගැනීම

PDF Print Email

"ස්විෆ්ට්" පැවරුම (SWIFT) (ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මුල්‍ය විදුලි  සංදේශනය  සඳහා වූ සංගමය)

ජාත්‍යන්තර අන්තර් බැංකු පණිවිඩ සඳහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ "ස්විෆ්ට්" ජාලයයි.
"ස්විෆ්ට්" ක‍්‍රමයට  අනුගත වූ  සෑම  සාමාජික  බැංකුවකටම තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සංකේත අංකයක් ලබා දී ඇත. (Bank Identifier Code)
ලංකා බැංකුවේ  "ස්විෆ්ට්"  සංකේත අංකය වන්නේ බී සී ඊ වයි එල් කේ එල් එක්ස් (BCEYLKLX)

පහත දැක්වෙන ගණුදෙනු ප‍්‍රධාන වශයෙන් "ස්විෆ්ට්" ක‍්‍රමය යටතේ ආවරණය කළ හැකිය.

  1. ජාත්‍යන්තර ගණුදෙනුකරුවන් ගේ මුදල් පැවරුම්
  2. ජාත්‍යන්තර අන්තර් බැංකු මුදල් පැවරුම්
  3. මුල්‍ය වෙළඳපොල මෙභෙයුම්
  4. චෙක්පත් බිල්පත් රැස් කිරීම
  5. සුරැකුම්,කොටස් වෙළඳපොල, මහ බැංකු උපදෙස්
  6. භාණ්ඩාගාර වෙළඳපොල
  7. ණයවර ලිපි/ඇපකර
  8. සංචාරක චෙක්පත්
  9. මුදල් කළමනාකරණය හා ගණුදෙනුකරුවන්ගේ තත්ත්ව වාර්තා

විදුලි මුදල් පැවරුම්(ටෙලිග‍්‍රැෆික් ට‍්‍රාන්ස්ෆර්ස්)

බැංකු අතර මුදල් පැවරුම් සඳහා යොදා ගනී.

වෙබ් අඩවිය පදනම් කරගත් අරමුදල් පැවරුම්

බී ඕ සී e කෑෂ් (BOC e cash)
මේ යටතේ ඕනෑම මුදල් පරේෂණයක් පැය 24  තුල ඔබේ ලංකා බැංකුවට පරේෂණය කළ හැකිය.
මෙම බීඕසී e කෑෂ් යටතේ පහත දැක්වෙන රටවල අදාල මුල්‍ය ආයතන මඟින් මුදල් ප්‍රේෂණය කළ හැකිය.

කටාර්

  1. ගල්ෆ් එක්ස්චේන්ජ් කොම්පැනිය
  2. නැෂනල් එක්ස්චේන්ජ් කොම්පැනිය
  3. ට‍්‍රස්ට් එක්ස්චේන්ජ්
  4. අල් සාඩ් එක්ස්චේන්ජ් කොම්පැනිය
  5. ඊස්ටන් එක්ස්චේන්ජ් කොම්පැනිය
  6. අල් ඩාර් ෆෝ එක්ස්චේන්ජ් වර්ක්ස්
  7. යු ඒ ඊ එක්ස්චේන්ජ් සෙන්ටර්

කුවේට්

  1. ඩොලර්කෝ එක්ස්චේන්ජ් සමාගම
  2. කුවේට් ඉන්දියා ඉන්ටර්නැෂනල් සමාගම

සිංගප්පුරුව

  1. බෑන්ක් ඔෆ් ඉන්දියා

ඕස්ටේ‍්‍රලියා

  1. සෙරන්ඩිබ් ෆයිැන්ෂල් සේවය
  2. කප්රුක පුද්.සමාගම

ලන්ඩන්

  1. ලංකා බැංකුව

ඕමාන්

  1. ඒසියා එක්ස්ප‍්‍රස්  එක්ස්චේන්ජ්
  2. ඕමාන් ඇන්ඩ් යු.ඒ.ඊ. එක්ස්චේන්ජ්

හොංකොං

  1. ලෝටස් ෆොරෙක්ස් එක්ස්චේන්ජ්

මාලදිවයින

  1. ලංකා බැංකුව

ගී‍්‍රසිය

  1. ඉන්ටර්නැෂනල් එක්ස්ප‍්‍රස් රෙමිටන්ස් සේවය

එක්ස්ප‍්‍රස් මනි

එක්ස්ප‍්‍රස් මනි සේවා සමාගම එංගලන්තයේ ස්ථාපිත පුද්ගලික සමාගමකි..
ඔවුන් රටවල් 72 නියෝජනයකින් යුක්තය.

"එක්ස්ප‍්‍රස් මනි" මගින් සිය ගණුදෙනුකරුවන්ට පහත අයුරින් සිය සේවා සපයයි.

එක්ස්ප‍්‍රස් කෑෂ්

එක්ස්ප‍්‍රස් කෑෂ් යනු පුද්ගලයකගෙන් තවත් පුද්ගලයකුට ක්ෂණිකවම සුළු ප‍්‍රමාණයේ මුදල් යැවිය හැකි ක‍්‍රමයකි.                      
නිත්‍ය මුදල් හිමිකරු හඳුනාගැනීම සඳහා අංක 16 කින් සමන්විත හඳුනැගැනීමේ අංකයක් නිකුත් කරන අතර, එය "එක්ස්ජින් "නමින් හඳුන්වයි.

එක්ස්ප‍්‍රස් චෙක්පත

එක්ස්ප‍්‍රස් ස්විෆ්ට්

මනි ග‍්‍රෑම්

සී/ස.මනිග‍්‍රෑම් ඉන්ටර්නැෂනල් සමාගම ඇමරිකාවෙන් පිටත රටවල "මනිග‍්‍රෑම්"ක‍්‍රමයේ අළෙවි කටයුතු භාරව සිටී.
මෙහි ප‍්‍රධාන කාර්යාලය ලන්ඩනයේ පිහිටා ඇති අතර, කලාප කාර්යාල හොංකොං, සිඩ්නි, ෂැංහැයි, ඩුබායි, මොස්කව් සහ ජෙහැන්නන්බර්ග්වලටත් සැටලයිට් කාර්යාල ඇතැන්ස්, මැඩිරීඩ්, ෆ‍්‍රෑන්ක්ෆර්ඩ්, බ‍්‍රසල්ස් සහ රෝමයේ පිහිටුවා ඇත.

ඊ z සී රෙමිට්

ඊ z සි රෙමිට් යනු පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයකුට සුළු ප‍්‍රමාණයේ මුදල් ඉතා ක්ෂණිකව යැවිය හැකි ක‍්‍රමයකි.
නිත්‍ය මුදල් හිමිකරු හඳුනා ගැනීම සඳහා නිකුත් කරනු ලබන " පින් " අංකය ඉලක්කම් 12 කින් සමන්විතය.

" කොයින් ස්ටාර් " ගෙවීම්

ක්ෂණිකව මුදල් යැවිය හැකි තවත් ක‍්‍රමයක් වන අතර, නිත්‍ය මුදල් හිමිකරු හඳුනා ගැනීම සඳහා නිකුත් කරනු ලබන " පින් " අංකය ඉලක්කම් 09 කින් සමන්විතය.
මෙම සේවය -  රටවල් 145 ක ස්ථාන 22,000 කින් සපයයි.


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:04
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty