සුදුසුකම් :
- වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම හෝ අදාල ක්ෂේත්‍රයේ වෘත්තීය පරීක්ෂන සහතික ලබා තිබීම.
- ව්‍යාපාරයක් දැනට ආරම්භ කර තිබෙන හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තු අය
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
අදාල අයදුම්පත්‍ර ඉදිරිපත් කල යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
ප්‍රධාන කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ගත කිරීමේ අංශය මගින් හෝ තමා විසින් පිළියෙල කරගත් අයදුම්පත්.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමිලේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 - ප.ව. 4.15
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : රු. 500.00/=
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :
දින 30 ඇතුලත. (ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අනුව කාලය වෙනස් විය හැක)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
- වෘත්තීය පුහුණු පාඨමාලා සහතිකය.
- සේවා පළපුරුදු සහතිකය.
- වැඩි දුර පුහුණු සහතිකය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
- අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ගත කිරීම්) ප්‍රධාන කාර්යාලය
- සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් කාර්යාලය
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් වලට අමතරව
- ව්‍යාපාර උපෙද්ශනය ලබා දීම.
- ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය මූලික හා තාක්ෂණික උපෙදස් ලබා දීම.
- අදාල ව්‍යාපාර ක්ෂේත්‍රයේ ශිල්පීය නිපුණතා සංවර්ධන වැඩසටහන්
- ව්‍යාපාර පසු විපරම් වැඩසටහන්
- වෘත්තීය පුහූණු ක්ෂේත්‍රය තුල ව්‍යපාර සංවර්ධනය හා ධනාත්මක ආකල්ප සංවර්ධනය
ආයතනයේ තොරතුරුවෘත්තීය පුහුණු අධිකාරිය
354/2,
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011-7270270 ෆැක්ස් අංක:011-2581914 විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk වෙබ් අඩවිය: www.vtasl.gov.lk
|