සුදුසුකම් :
අප නිශ්පාදන ඒකක මගින් ගත හැකි සේවාවක හෝ නිශ්පාදනයක අවශ්‍යතාව.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
අදාල අවශ්‍යතාව ඉදිරිපත්කර ඇස්තෙම්න්තුවක් ලබා ගෙන ඒම මුදල ගෙවා තම සේවාව හෝ නිශ්පාදනය කරවා ගත හැකිය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
විශේෂිත වූ ඉල්ලුම් පත්‍රයක් නොමැති අතර, ජාතික මධ්‍යස්ථාන, දිස්ත්‍රික් කාර්යාල මගින් විමසා තොරතුරු ලබා ගත හැකිය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :
නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
සතියේ දිනයන් හිදි කාර්යාල වේලාවන් තුල.
සේවාව ලබා දීමට ගත වන කාලය :
අදාල කාර්යය අනුව රදා පවතී.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
අවශ්‍ය නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :
සහකාර අධ්යක්ෂ (අදාල ජාතික මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් කාර්යාලය)
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
නැත.
ඉල්ලූම්පත් ආකෘතිය :
අදාල නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
අදාල නැත.
ආයතනයේ තොරතුරුවෘත්තීය පුහුණු අධිකාරිය
354/2,
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011-7270270 ෆැක්ස් අංක:011-2581914 විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk වෙබ් අඩවිය: www.vtasl.gov.lk
|