The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව රාජ්‍ය හා ‍පෞද්ගලික ආයතන සඳහා වෘත්තීය නිපුණත්වයන් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය හා ‍පෞද්ගලික ආයතන සඳහා වෘත්තීය නිපුණත්වයන් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම් :
වෘත්තීය හා කාර්මික ‍ක්ෂේත්‍රයේ රැකියා සැපයී‍මේ හැකියාව.


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

තැපැල්, ෆැක්ස් හා විද්‍යුත් තැපැල් මගින් ඉල්ලුම්පත් ඒවීම.

අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන්)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
354/2. නිපුණතා පියස,
ඇල්විටිගල මාවත,
නාරා‍හේන්පිට,
‍‍කොළඹ 05.

ෆැක්ස් : +94-11-2505123
විද්‍යුත් ලිපිනය :vtajpcg@yahoo.com

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :

ප්‍රධාන කාර්යාලයේ රැකියා ස්ථාපන හා වෘත්තීය මාර්ගෝපදේශන අංශෙයන් හෝ දිස්ත්‍රික් කාර්යාල මගින්


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :

නොමැත.


ඉදිරිපත් කළ යුතු වේලාවන් :

පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

නොමැත.


සේවාව ලබා දීමට ගත වන කාලය :

සති 3 සති 4

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
ආයතන‍යේ ලිපිශීර්ෂ සහිතව අධ්‍ය‍‍ක‍‍‍්ෂ හෝ මානව සම්පත් කළමණාකරු‍ගේ අත්සන සහිතව ලිපියක්


සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :

  1. අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන්)
  2. පුහුණු කළමණාකරු (වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ස්ථාපන හා වි‍ශේෂ වැඩසටහන්

ආයතනයේ තොරතුරු

වෘත්තීය පුහුණු අධිකාරිය

354/2 නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05


පී.එල්.එම්.කේ බණ්ඩාර මෙනවිය
දුරකථන:+94-11-2596516-7
ෆැක්ස් අංක:+94-11-2581914
විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk
වෙබ් අඩවිය: www.vtasl.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-10-06 11:50:09
ICTA Awards

Contact Us

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
  » Find More e-Services

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 181