සුදුසුකම් :
වෘත්තීය හා කාර්මික ක්ෂේත්රයේ රැකියා සැපයීමේ හැකියාව.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :
තැපැල්, ෆැක්ස් හා විද්‍යුත් තැපැල් මගින් ඉල්ලුම්පත් ඒවීම.
අධ්යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන්)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය
354/2. නිපුණතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.
ෆැක්ස් : +94-11-2505123
විද්‍යුත් ලිපිනය :vtajpcg@yahoo.com
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :
ප්‍රධාන කාර්යාලයේ රැකියා ස්ථාපන හා වෘත්තීය මාර්ගෝපදේශන අංශෙයන් හෝ දිස්ත්‍රික් කාර්යාල මගින්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :
නොමැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :
නොමැත.
සේවාව ලබා දීමට ගත වන කාලය :
සති 3 සති 4
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
ආයතනයේ ලිපිශීර්ෂ සහිතව අධ්යක්ෂ හෝ මානව සම්පත් කළමණාකරුගේ අත්සන සහිතව ලිපියක්
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :
- අධ්යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන්)
- පුහුණු කළමණාකරු (වෘත්තීය මාර්ගෝපදේශන හා රැකියා ස්ථාපන හා විශේෂ වැඩසටහන්
ආයතනයේ තොරතුරුවෘත්තීය පුහුණු අධිකාරිය
354/2,
නිපුනතා පියස,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05
දුරකථන:011-7270270 ෆැක්ස් අංක:011-2581914 විද්‍යුත් තැපෑල:chairman@vtasl.gov.lk වෙබ් අඩවිය: www.vtasl.gov.lk
|