ලංකා බැංකුවේ සෑම ගණුදෙනුකරුවකුට මෙම පහසුකම තම ගිණ්ම පවත්වාගෙන යන ශාඛාව මාර්ගයෙන් ලබාගත හැක.
ගිණුමේ පවතින ශේෂය මත පදනම් ව අවසර ලද වෙළඳුන්ගෙන් මිළට ගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කළ හැක.
ලොව පුරා පිහිටුවා ඇති වීසා ATM යන්ත‍්‍ර වලින් මුදල් ආපසු ලබාගත හැකිය.
ආයතනයේ තොරතුරුලංකා බැංකුව
අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව ඩබ්ලිව්. ජී. ආරියරත්න මහතා දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55 ෆැක්ස් අංක:+94-11-2321160 විද්‍යුත් තැපෑල:boc@boc.lk වෙබ් අඩවිය: http://www.boc.lk
|