The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුව මගින් රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය

PDF Print Email

ලංකා බැංකුවේ ප‍්‍රාථමික වෙළඳ අංශය විසින් රජයේ සුරැකුම්පත් ගණුදෙනු සිදු කරනු ලබයි.
ලංකා බැංකු ශාඛා ජාලයේ ඕනෑම ශාඛාවක් හරහා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමේ පහසුකම මහජනතාවට සලසා තිබේ.

භාණ්ඩාගාරක බිල්පත්

ප‍්‍රධාන ලක්ෂණ:   

  • ආපසු ගෙවීම පිළිබඳ රජයේ තහවුරුව
  • ආයෝජන කාලය-මාස 03,මාස 06,මාස 12
  • අවම ආයෝජනය-රු.10,000.00
  • ආයෝජන ඒක පුද්ගල හෝ බද්ධ වශයෙන් කළ හැක.
  • හිමිකම අන් අයට පැවරීමට හැකිවීම.
  • ආයෝජනය ඇපයට තබා බැංකුවලින් ණය මුදල් ලබාගැනීමේ පහසුකම.
  • පුද්ගල ආයෝජකයන් ආදායම් බදුවලින් තොරය.


භාණ්ඩාගාර බැඳුම්කර

ප‍්‍රධාන ලක්ෂණ:

  • ආපසු ගෙවීම පිළිබඳ රජයේ තහවුරුව
  • ආයෝජන කාලය-අවුරුදු 02 සිට 20 දක්වා
  • අවම ආයෝජනය-රු.1,000,000.00
  • වෙළඳ පොල මගින් තීරණය වන ආකර්ශණීය පොලී අනුපාත.
  • නිරන්තර ආදායම-මාස 06 කට වරක් කූපන් පොලිය ලැබේ.
  • අධික ද්‍රවශ්‍රීලතාවය-ඉතා පහසුවෙන් මුදල් බවට හැරවීමේ හැකියාව.
  • ඇපයට තබා බැංකු ණය / අයිරා ලබාගැනීමේ හැකියාව.
  • පුද්ගලික ආයෝජකයන් ආදායම් බදුවලින් තොරය

ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:10
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty