The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අපනයන පහසුකම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ අපනයන පහසුකම්

PDF Print Email

ණය වර ලිපි නිවේදනය කිරීම

ලංකා බැංකුව මුළු ලොවම ආවරණය වන පරිදි විශිෂ්ඨ බැංකු 1000ක පමණ බැංකු ජාලයක් සමග නියෝජිත බැංකු සබඳතාවයක් පවත්වාගෙන යයි.  මේ නිසා ලංකාවේ අපනයනකරුවන්ට ලොව පුරා සිටින තම ආනයනකරුවන් හා ඉතා ඉක්මණින් ම සම්බන්ධවීම/ගණුදෙනු කිරීමේපහසුකම ලංකා බැංකුව හරහා ලැබේ. ඉරාණයට භාණ්ඩ අපනයන කරන ගණුදෙනුකරුවන්ට ලංකා බැංකුව හරහා තම ගණුදෙනු කිරීමන් ඉතා ඉක්මණින් ම මුදල් ලබාගැනීමේ පහසුකම දැන් ලැබී තිබේ.  ඉරාණයේ සියළුම බැංකු දැන් ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන නිසා ගෙවීම් ඉතාමත්ම වේගයෙන් කිරීමට ලංකා බැංකුවට හැකියාව ඇත.

ණයවර ලිපි සඳහා තහවුරුව ලබාගැනීම.

ලංකා බැංකුවේ නියෝජිත බැංකු ජාලය හරහා ලැබෙන ණයවර ලිපි සඳහා තහවුරු ලබාගැනීමට දැන් හැකියාව ලැබී තිබේ.  මේ නිසා තමන්ට ලැබෙන ණයවර ලිපි සඳහා වැඩි ආරක්ෂණයක් ලැබේ.

අපනයන බිල්පත් මිල දී ගැනීම

භාණ්ඩ ආනයනකරු බොහෝවිට තම ගෙවීම දින ගණනාවකට ප‍්‍රමාද කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට ඇති අවස්ථා බහුලය.
එවැනි අවස්ථාවකදී ගණුදෙනුකරුවන් ගේ ලියකියවිලි බැංකුව විසින් මිලදී ගෙන ගණුදෙනුකරුට මුදල් ලබාදීම බැංකුව සලසන තවත් පහසුකමකි.

බිල්පත් රැස්කිරීම

ලැබුණු අපනයන බිල්පත් ඉතා කඩිනමින් සකස් කර ඉක්මණින් නිකුතු බැංකුව වෙත ඉදිරිපත් කර අය ලබා දීමට බැංකුව කටයුතු කරයි.

බදු සහන ලබා දීම

ශ්‍රී‍්‍ර ලංකා රේගුව විසින් නිකුත් කල අංක 1053/12 ගැසට් නිවේදනයට අනුව ආනයනකරුවන්ට ලබා ගත හැකි බදු ප‍්‍රතිපාදන ලබාගැනීම සඳහා බැංකුව මැදිහත් වී කටයුතු කරයි.

පූර්ව නැව්ගත කිරීමේ පහසුකම්

ඇණවුමක් ලද අපනයනකරුට භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ සිට නැව්ගත කිරීම දක්වා සියළු කටයුතුවලට මුල්‍යමය පහසුකම් අවශ්‍ය වීමට පුළුවන.
තම ගණුදෙනුකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිෂ්පාදන වියදම්, ප‍්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය මුල්‍යමය පහසුකම් ලංකා බැංකුවෙන් සපයයි.


ආයතනයේ තොරතුරු

Bank of Ceylon

 

Bank of Ceylon Square
Colombo 1
Sri Lanka



දුරකථන: +94 11 220 4444
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:30:49
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 217
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty