The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ආනයන පහසුකම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ආනයන පහසුකම

PDF Print Email

ණයවර ලිපි

අපනයනකරු විසින් ණයවර ලිපියේ දක්වා ඇති ආකාරයට භාණ්ඩ නැව්ගත කොට නියමිත ලිපිලේඛණ නිසි පරිදි සපුරා තම නියෝජිත බැංකුවට භාර දුන් විට ඔහුට ගෙවීම කරන බවට බැංකුව විසින් තහවුරු කිරීම ණයවර ලිපියෙන් සිදු කෙරේ.

ලොවපුරා සිටින 1000 කට අධික නියෝජිත බැංකු ජාලය සහ ලන්ඩන්, චෙන්නායි, මාලේ පිහිටි ලංකා බැංකු ශාඛා හරහා අන්තර්ජාතික වෙළඳ කටයුතු ඉතා පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව කරගැනීමේ අවස්ථා ලංකා බැංකුව සිය ගණුදෙනුකරුවන්ට ලබා දී ඇත.

ශ්‍රී‍්‍ර ලංකාවේ විනිමය පාලන නීතිරීතිවලට ලංකාවේ ප‍්‍රමිතීන්ට ගැලපෙන පරිදි ඔබගේ ණයවර ලිපි විවෘත කිරීම සඳහා අපගේ විශේෂඥ කාර්ය මණ්ඩලය ඔබට සහාය වනු ඇත.

විදේශ මුල්‍ය ප‍්‍රතිපාදන ලැබූ ව්‍යාපෘති

විදේශීය රාජ්‍යයන් සහ වෙනත් ආයතන විසින් ලංකාවේ ව්‍යාපෘති වෙනුවෙන් දෙනු ලබන ණය සහ ආධාර ලබාගැනීම සඳහා උපදෙස් දීම,ණය ගිවිසුම් සකස් කිරීම ලංකා බැංකුවේ උපදේශක සේවාවකි.

ලිපිලේඛණ රැස්කිරීම

භාණ්ඩ නැව්ගත කිරීමෙන් පසු ආනයනකරුට එවන ලිපිලේඛණ මුදල් ගෙවීමෙන් හෝ පිළිගැනීමෙන් පසු නිදහස් කිරීම

නාවුක තහවුරුව

නැවට බඩු පැටවූ බිල්පතෙහි මුල් පිටපත නොලැබී ඇති විට බඩු ඉක්මණින් නිදහස් කරගැනීම සඳහා බැංකුව සහ ආනයනකරු විසින් නැව් සමාගමේ වෙළඳ නියෝජිතයාට ලබා දෙනු ලබන තහවුරු ලිපියයි.මුල් පිටපත ඉදිරිපත් කිරීමෙන් පසු තහවුරුව අවලංගු කිරිමට පුළුවන.

ආනයනකරුවන් සඳහා පහසුකම්

තම භාණ්ඩ වරායට පැමිණි පසු භාණ්ඩ මුදවා ගෙන ඒවා විකුණා මුදල් කරන තෙක් ගෙවීම් ප‍්‍රමාද කර ගැනීමට ආනයනකරුවන්ට අවශ්‍ය වීමට පුළුවන.
අමතර රේගු ගාස්තු ගෙවීමකින් තොරව ඉක්මණින් භාණ්ඩ නිෂ්කාශණය කරගැනීම සඳහා ඉතා ඉක්මණින්ම පහසුකම් සැලසීමට ලංකා බැංකුව ඉදිරිපත්ව සිටී.
භාර කුවිතාන්සි ණය/ඔඩපන ණය ආදි වශයෙන් වූ විවිධ ණය පහසුකම් මේ යටතේ බැංකුව ලබා දෙයි.
ඔඩපන ණය දීමේ දී බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩ වරායෙන් මුදවා ගෙන ද්විත්ව පාලනය යටතේ ගණුදෙනුකරුගේ ගබඩාවක තැන්පත් කරන අතර, අවශ්‍ය වන පරිදි බැංකුවට මුදල් ගෙවා භාණ්ඩ තොග නිදහස් කර ගැනීමට ගණුදෙනුකරුට අවස්ථාව ලැබේ.
ගණුදෙනුකරුට මුදල් ලැබෙන ආකාරයට ආපසු ගෙවීමේ පහසුකම් ලබාගැනීමට හැකිවේ.


ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:31:00
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty