The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බැංකු, බදු සහ රක්ෂණ බැංකු ගිණුම් ළමා ඉතිරි කිරීමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ ළමා ඉතිරි කිරීමේ ගිණුම්

PDF Print Email

රන් කැකුළු ගිණුම

සුදුසුකම්

උපතේ සිට අවුරුදු 18 දක්වා ශ්‍රී‍්‍ර ලාංකික දරුවන් සඳහා

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා 1% ක පොලියක්
  • ගිණුම් හිමි දරුවාට වාර්ෂිකව රු.100,000.00 ක වෛද්‍ය රක්ෂණ ආවරණයක්.
  • ගිණුමේ තැන්පත්කරුට රු.500,000.00 උපරිමයකට යටත්ව හදිසි අනතුරු රක්ෂණ ආවරණයක්
  • දරුවාට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ විට ස්වයංකී‍්‍රයව රන් කැකුළු ගිණුමක් බවට පත්වීම.
  • පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ 1250 කට රු.10,000.00 බැගින් වටිනා ශිෂ්‍යත්ව

සිසු සවිය ළමා ඉතිරි කිරීමේ ගිණුම

සුදුසුකම්

පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා

අවශ්‍ය ලියකියවිලි

  • දෙමව්පියන්ගේ ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • විදුහල්පතිගේ තහවුරුව
  • සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍)
  • මූලික තැන්පතුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

රන් කැකුළු ගිණුමට හිමි සියලු වරප‍්‍රසාද

තේ ශක්ති රන් කැකුළු ළමා ඉතුරුම් ගිණුම

සුදුසුකම්

කුඩා තේවතු හිමියන්ගේ දරුවන් සඳහා

අවශ්‍ය ලියකියවිලි

  • දෙමව්පියන්ගේ ජාතික හැඳුනුම් පත/අනන්‍යතා තහවුරුව
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත(අයදුම් පත‍)
  • මූලික තැන්පතුව
  • කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ ලිඛිත තහවුරුව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

රන් කැකුළු ගිණුමට හිමි සියලු වරප‍්‍රසාද

14+ නව යොවුන් ඉතුරුම්  ගිණුම

සුදුසුකම්

වයස 14 - 18 අතර ශ්‍රී‍්‍ර ලාංකික නව යොවුන් දරුවන්

අවශ්‍ය ලියකියවිලි

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

  • අවශ්‍ය ඕනෑම විටකදී මුදල් ආපසු ගැනීමේ හැකියාව
  • අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලට ගැනීමට හා මුදල් ආපසු ලබා ගැනීමට වීසා ඉලෙක්ට්‍රෝන් කාඩ්පතක් නොමිලේ.

18+ යොවුන් ඉතුරුම් ගිණුම

සුදුසුකම්

අවුරුදු 18 - 25 අතර ශ්‍රී‍්‍ර ලාංකික තරුණ තරුණියන්

අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම් පත
  • සම්පුර්ණ කරන ලද මැන්ඩේට් පත (අයදුම් පත‍)
  • මූලික තැන්පතුව (රු.500.00/-)
  • අත්සන් පති‍්‍රකාව

සේවාව ලබාදීමට ගතවන කාලය

විනාඩි 10 ක් පමණ

විශේෂ වරප‍්‍රසාද

  • සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා වැඩි පොළියක්
  • රු.30,000.00 බැගින් වටිනා උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව
  • වීසා ඉලෙක්ට්‍රෝන් කාඩ්පත් නොමිලේ
  • BOC ක්‍රෙඩිට් පත්
  • රු. ලක්ෂ 5 දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක්
  • විවාහ වන දිනයේදී නොමිලේ රන් කාසියක්

ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


ඩබ්ලිව්. ජී. ආරියරත්න මහතා
දුරකථන:+94-11-2446790-811/+94-11-2338741 –55
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: http://www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 15:05:34
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-15
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 193